කාල තරණය විය හැකිද?
අනාගතය සහ අතීතය දැකීම කෙසේ වෙතත් අනාගතයට හෝ අතීතයට ගමන් කිරීම හෙවත් කාල තරණය විය හැකි දෙයක්ද? කාල තරණය යන සංකල්පය විශ්වාස කරන සහ එය සැබැවින්ම සිදුවන දෙයක් එනම් යතාර්ථයක් බව පෙන්වා දෙන්නට සාක්ෂි සාධක සොයන පිරිසක්ද ලොව පුරා සිටියි.මෙම සංකල්පය යතාර්තයක් බව පෙන්වන්නට ඔවුන් වීවිධ සිද්ධීන් උදාහරණ ලෙස ඉදිරිපත් කරයි.නමුත් මේවා බොහෝමයක් වර්තමානයේ තාක්ෂණික දියුණුව යොදාගෙන සකස් කල ව්‍යාජ සාක්ෂි යැයි බහුතරයක් විශ්වාස කරයි.හැකිනම් පහත උදාහරණ කිහිපය නරඹන්න.
1948 වසරේ චිත්‍රපටයක අඩංගු යැයි කියන ජංගම දුරකතනයක්
අනන්තයෙන් ආ තරු කුමරාද?

1917 වසරේදී ගන්නා ලද ඡායාරූපයක සිටින විශේෂිත පුද්ගලයා
1928 දී ප්‍රදර්ශනය කල චාලි චැප්ලින්ගේ චිත්‍රපටයක දර්ශනයක අඩංගු යැයි කියන ජංගම දුරකතනයක් භාවිතා කරන කාන්තාවක්
1948 වසරේ චිත්‍රපටයක අඩංගු යැයි කියන ජංගම දුරකතනයක්
අනන්තයෙන් ආ තරු කුමරාද?
1941 වසරේ ඡායාරූපයක සිටින මෑත යුගයේ විලාසිතාවලින් සැරසුණු තරුණයා
මෙම ඡායාරූප සහ වීඩියෝ පට බොහෝවිට ව්‍යාජ ඒවා වන්නට වැඩි ඉඩක් තිබේ.