කාල තරණය විය හැකිද?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කාල තරණය විය හැකිද?

    අනාගතය සහ අතීතය දැකීම කෙසේ වෙතත් අනාගතයට හෝ අතීතයට ගමන් කිරීම හෙවත් කාල තරණය විය හැකි දෙයක්ද? කාල තරණය යන සංකල්පය විශ්වාස කරන සහ එය සැබැවින්ම සිදුවන දෙයක් එනම් යතාර්ථයක් බව පෙන්වා දෙන්නට සාක්ෂි සාධක සොයන පිරිසක්ද ලොව පුරා සිටියි.මෙම සංකල්පය යතාර්තයක් බව පෙන්වන්නට ඔවුන් වීවිධ සිද්ධීන් උදාහරණ ලෙස ඉදිරිපත් කරයි.නමුත් මේවා බොහෝමයක් වර්තමානයේ තාක්ෂණික දියුණුව යොදාගෙන සකස් කල ව්‍යාජ සාක්ෂි යැයි බහුතරයක් විශ්වාස කරයි.හැකිනම් පහත උදාහරණ කිහිපය නරඹන්න.


    1917 වසරේදී ගන්නා ලද ඡායාරූපයක සිටින විශේෂිත පුද්ගලයා​




    1928 දී ප්‍රදර්ශනය කල චාලි චැප්ලින්ගේ චිත්‍රපටයක දර්ශනයක අඩංගු යැයි කියන ජංගම දුරකතනයක් භාවිතා කරන කාන්තාවක්​





    1948 වසරේ චිත්‍රපටයක අඩංගු යැයි කියන ජංගම දුරකතනයක්





    අනන්තයෙන් ආ තරු කුමරාද? :eek:




    1941 වසරේ ඡායාරූපයක සිටින මෑත යුගයේ විලාසිතාවලින් සැරසුණු තරුණයා​
















    මෙම ඡායාරූප සහ වීඩියෝ පට බොහෝවිට ව්‍යාජ ඒවා වන්නට වැඩි ඉඩක් තිබේ.​
     
    • Like
    Reactions: arsehole-froce

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනන්තයෙන් ආ තරු කුමරාද? කියන වීඩියෝ එකට නම් ගොඩක් උන් රැවටිලා වගේ.. ඕක Dragon Totem Girl ගේම් එකට හදපු වීඩියෝ එකක් මචං..:)

    මේක බලපං.. ඕකෙ ෆුල් වීඩියෝ එක..;)



    චාලි චැප්ලින්ගේ සීන් එක නම් විශ්වාස කරන්න අමාරුයි මචං.. ෆෝන් එකක් කියලා හරියටම පේන්නෙ නැහැනේ..

    අනේ මන්දා මේවා වෙන්න පුළුවන් දේවල්ද කියලා..

    තෑන්ක්ස් මචං බෙදාගත්තට..
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අනන්තයෙන් ආ තරු කුමරාද? කියන වීඩියෝ එකට නම් ගොඩක් උන් රැවටිලා වගේ.. ඕක Dragon Totem Girl ගේම් එකට හදපු වීඩියෝ එකක් මචං..:)



    චාලි චැප්ලින්ගේ සීන් එක නම් විශ්වාස කරන්න අමාරුයි මචං.. ෆෝන් එකක් කියලා හරියටම පේන්නෙ නැහැනේ..

    අනේ මන්දා මේවා වෙන්න පුළුවන් දේවල්ද කියලා..

    තෑන්ක්ස් මචං බෙදාගත්තට..

    Thanks :)