කාල තරනය

rvdperera

Junior member
  • Jun 17, 2016
    39
    2
    8
    අපි හැමෝම Travel කරන්න කැමති.ඒත් කාලය හරහා ගමන් කරන්න කැමති කවුද?.ඇත්තටම එහෙම කාලය හරහා අතීතයට හෝ අනාගතයට යන්න පුලුවන් නම් කොච්චර හොදයි ද කියලා ඔයාලට හිතෙයි.සමහරක් විට ඔයාලට හිතෙයි ඔයාලගේ කවුරු හරි නැති වුනා නම් අතියට ගිහින් එයාව බේරගන්න පුලුවන් කියලා. එත් ඔයාට දවසක එහෙම කරන්න පුලුවන් උනොත් වර්තමානයේ හුගක් දේවක් වෙනස් වෙයි.ඒකට හේතුව තමයි අතීතයේ හැමදෙයක්ම වර්තමානයට ලින්ක් වෙලා තියන නිසා

    මේ පෝස්ට් එක ලියද්දි බුකියේ තිබුනු සමහරක් දේවක් මතක් වෙද්දි හිනාත් යනවා
    "යන්න පුලුවන් උනා නම් ඒ අතිතෙට
    යනවා ඒ මුල් දවස එයා නොදැක්ක සේ"

    හරි ඔයා හිතන්න ඔයාට ඒ අතීතෙට යන්න පුලුවන් කියලා.ඔයා ඒ අතීතෙට ගිහින් ඔයාගේ ඒ අතීතේ හිටපු ප්‍රතිරුපේ වෙනස් කරලා කොහොමහරි එයාව මුන ගැහෙන එක නතර වෙනවා.ඔයා ඒ වැඩේ කරලා ආපහු වර්තමානයට එද්දී ඔයාගේ ප්‍රතිරූපේ හුගක් වෙනස් වෙලා තියෙයි.තව කියවන්න එන්න අපේ වෙබ් එකට

    http://www.sltricks.xyz/2017/05/blog-post_81.html?m=1