කාල වරෙන්කො දැන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com
    මන් දන්න කෙනෙක් ඉන්නවා ටයිප් writer වගේ එකකින් ලියලා ප්‍රින්ට් කරලා දෙන්නේ prescriptions. essential tremors හරි anxiety issue එකක් හරි ඇති. High stress එක්ක එන ප්‍රශ්න තමයි.
    ඔහොම එකක් උනා මට මාලබෙ ශාන්ති එකේ ඉදපු ඩොකියක් ලස්සනට ලියලා දුන්නා. ෆාමසි එකේ කබ්බා මගෙ මුන දිහා බැලුවෙ හරිය්ට මන් ලියන් ඇවිල්ලා වගෙ ඒක.අපෙ උන්ට දැන් ඩොක්ලගෙ වැල් අකුරු පුරුදු වෙලා තියෙන්නෙ.