මචං මම කාලෙ කකා ඉන්නවා කියල ගොඩක් වෙලාවට මටම හිතිලා තියෙනව.
ඉතින් මමත් බැලුව කාල කළමනාකරණය ගැන වීඩියෝ, පොත් වල තිබුණ දේවල් එහෙම.
ඒ අනුව දැන් මම උදේ 5ට නැගිටිනව. කෑම කන්න විනාඩි 20 කට වඩා වැය කරන්නෙත් නැහැ.
එත් මට තියෙන ප්රශ්නේ ඔය මොන දේ කලත් මට දියුණු වෙන්න විදියක් තේරෙන්නෙ නැහැ.
මොකද මට උදෙන් නැගිට්ට කියල කරන්න වැඩක් නැහැ, විනාඩි 20න් කෑවා කියලත් වෙන කරන්න වැඩක් නැහැ.
මේක ගැන උඹලාට මොකද හිතෙන්නෙ?