කාල_කළමනාකරණය

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මචං මම කාලෙ කකා ඉන්නවා කියල ගොඩක් වෙලාවට මටම හිතිලා තියෙනව.

    ඉතින් මමත් බැලුව කාල කළමනාකරණය ගැන වීඩියෝ, පොත් වල තිබුණ දේවල් එහෙම.

    ඒ අනුව දැන් මම උදේ 5ට නැගිටිනව. කෑම කන්න විනාඩි 20 කට වඩා වැය කරන්නෙත් නැහැ.

    එත් මට තියෙන ප්‍රශ්නේ ඔය මොන දේ කලත් මට දියුණු වෙන්න විදියක් තේරෙන්නෙ නැහැ.

    මොකද මට උදෙන් නැගිට්ට කියල කරන්න වැඩක් නැහැ, විනාඩි 20න් කෑවා කියලත් වෙන කරන්න වැඩක් නැහැ.

    මේක ගැන උඹලාට මොකද හිතෙන්නෙ?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචං මම කාලෙ කකා ඉන්නවා කියල ගොඩක් වෙලාවට මටම හිතිලා තියෙනව.

    ඉතින් මමත් බැලුව කාල කළමනාකරණය ගැන වීඩියෝ, පොත් වල තිබුණ දේවල් එහෙම.

    ඒ අනුව දැන් මම උදේ 5ට නැගිටිනව. කෑම කන්න විනාඩි 20 කට වඩා වැය කරන්නෙත් නැහැ.

    එත් මට තියෙන ප්‍රශ්නේ ඔය මොන දේ කලත් මට දියුණු වෙන්න විදියක් තේරෙන්නෙ නැහැ.

    මොකද මට උදෙන් නැගිට්ට කියල කරන්න වැඩක් නැහැ, විනාඩි 20න් කෑවා කියලත් වෙන කරන්න වැඩක් නැහැ.

    මේක ගැන උඹලාට මොකද හිතෙන්නෙ?

    ජොබ් එකකට පලයන් :yes::yes:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ඉස්සෙල්ලම ඔයාගේ නම වෙනස් කරගන්න
    නම දැක්කම උගුරට එනව කාපුවා
    ඊලඟට වෙලවක් කලාවක් නැතිව නැගිටින්නේ න්තිව උදේ 7-8 නැගිටින්න
    ඔයා පාන්දර නැගිටලා නිදිමර්න්වා ඉතින් ඇඟ වැඩ නැහැ තෙහෙට්ටුව හින්දා
    කන්න පැය කාලක් හොදටම ඇති.
    ඔය විනාඩි 20 ක් බත් ඇටේ ඇටෙද කන්නේ ?

    ඊලගට ඔයා පොඩ්ඩක් උදේම දුවන්න යන්න මහපාරේ දුවන්න එපා ඒ වෙලවට ටිකක් මිනිස්සු කාර්යබහුලයි වාහනයකින් ඔයව යටකරන් යයි
    එක්සයිස් කරන්නම හදපු පත තියෙන්නේ දැන් ගොඩක් ගම නගර වල අන්න එහෙම එකක දුවන්න
    ඒ ගමන් එක්සයිස් ටිකක් ක්රන්න
    දැන් ගෙදර එන්න

    ගෙදර ඇවිත් අද දවසේ කරන්න ඕනා වැඩ ගැන හිතන්න විනාඩි 10-15 ක් කොහොමද ක්රන්නේ අරකද මේකද
    ඊටපස්සේ ඒ වැඩ එකින් එක කරන්න ගන්න
    පැයකට සැරයක් විනාඩි 5 ක් වගේ විවේකයක් ගන්න