කාවවත් සෙට් වෙන් නෑ..

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    අනේ මන්දා ඕයි..එකෙක්වත් මට දිරවන් නෑ කියපන්කෝ ..මන් පුලුවන් තරම් මගේ පාඩුවේම ඉන්න චරිතයක්..එකෙක්ටවත් වචනයකින් වත් අවුලක් දාන් නෑ..අඩු වයසෙන් සැහෙන ගේමක් ගහලා ඉන්නවා හැබැයි..අහල පහල උන්..යාලුවෝ..ඔෆිස් වල ඉන්න උන්..නෑදෑයෝ ඔය වගේ ගොඩක් උන් මට සෙට් වෙන් නෑ.. උන් මට මුකුත් කරලත් නෑ..ම්න් උන්ට මුකුත් කරලත් නෑ...උන්ටත් මාව එහම වෙන්න ඇති😁😁🤭🤭 මේකෙ අවුල මොකක්ද කියලා මටම හිතා ගන්න බෑ..හැබැයි ඔහේ ඉන්නව ඉතිම් 🤭🤭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඉතින් සෙට් වෙන්නෙ නැත්තන් තනියම ඉඳපන්. කුමක්ද අර්බුධය?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    අනේ මන්දා ඕයි..එකෙක්වත් මට දිරවන් නෑ කියපන්කෝ ..මන් පුලුවන් තරම් මගේ පාඩුවේම ඉන්න චරිතයක්..එකෙක්ටවත් වචනයකින් වත් අවුලක් දාන් නෑ..අඩු වයසෙන් සැහෙන ගේමක් ගහලා ඉන්නවා හැබැයි..අහල පහල උන්..යාලුවෝ..ඔෆිස් වල ඉන්න උන්..නෑදෑයෝ ඔය වගේ ගොඩක් උන් මට සෙට් වෙන් නෑ.. උන් මට මුකුත් කරලත් නෑ..ම්න් උන්ට මුකුත් කරලත් නෑ...උන්ටත් මාව එහම වෙන්න ඇති😁😁🤭🤭 මේකෙ අවුල මොකක්ද කියලා මටම හිතා ගන්න බෑ..හැබැයි ඔහේ ඉන්නව ඉතිම් 🤭🤭
    social anxiety da? nathnanm BPD wage seen ekakda
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    වෙන්නත් ඇති නේද බන්..🫣🫣

    මගෙම ගෙවල් වාහාන..25න් වගේ අරන් ඉවරයි
    ------ Post added on Oct 26, 2024 at 12:20 PM
    ගෙදරින් ලොකුවට බැක් කරන්ඩ ඇති
    නැත්තන් උබට වගේ social anxiety තියෙන එකෙකුට ඔය වයසෙන් ඔහොම බෑ
     
    • Sad
    Reactions: Aluth Eka

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    වෙන්නත් ඇති නේද බන්..🫣🫣
    High ego එක්ක mix වෙච්ච ලාවට borderline personality disorder ඇති, නෙගටිව් විදිහට ප්‍රශ්න එනවා නන් බලවගනින් පොඩ්ඩක්.

    ගෙදරින් ලොකුවට බැක් කරන්ඩ ඇති
    නැත්තන් උබට වගේ social anxiety තියෙන එකෙකුට ඔය වයසෙන් ඔහොම බෑ
    anxiety newei ban mu baya nane. penna ne bari
    ------ Post added on Oct 26, 2024 at 12:23 PM
     
    • Sad
    Reactions: Aluth Eka

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    ලොකු පිරිසක් සෙට්වෙන්න ඕන නෑ දෙතුන් දෙනෙක් හිටියම මදෑ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අනේ මන්දා ඕයි..එකෙක්වත් මට දිරවන් නෑ කියපන්කෝ ..මන් පුලුවන් තරම් මගේ පාඩුවේම ඉන්න චරිතයක්..එකෙක්ටවත් වචනයකින් වත් අවුලක් දාන් නෑ..අඩු වයසෙන් සැහෙන ගේමක් ගහලා ඉන්නවා හැබැයි..අහල පහල උන්..යාලුවෝ..ඔෆිස් වල ඉන්න උන්..නෑදෑයෝ ඔය වගේ ගොඩක් උන් මට සෙට් වෙන් නෑ.. උන් මට මුකුත් කරලත් නෑ..ම්න් උන්ට මුකුත් කරලත් නෑ...උන්ටත් මාව එහම වෙන්න ඇති😁😁🤭🤭 මේකෙ අවුල මොකක්ද කියලා මටම හිතා ගන්න බෑ..හැබැයි ඔහේ ඉන්නව ඉතිම් 🤭🤭

    math e wge tmi, aulk naha bn
    main character mode eken jeewth wenne anith okkoma un plebs
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    තැන් තැන් වල පෝස්ට් දාල තනියම ඉන්න උන්ගේ සංගමයක් හදාගනින්. 🤭 🤭
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මටත් ඔහොම තමයි බං උබට සෙට් වෙන දෙතුන් දෙනෙක් හිටියම ඇති බං