කාව්න්ග පෙරෙරා ගැන දන්නවා ද බන්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උබට උබේ අක්කාව උබේම අක්කෙක් කියලා ඉදිරියටත් කියන්න ඕනෙනම් අක්කට කියපන් අදහස අතඇරගන්න කියලා.. මටනම් පේන්නම බැරි හුකන්නෙක් ඕකා..:dull:
    matath bn.:no::no::no::no:
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    umbe akkath modelling side ekata wage nam wada karanne awlak ne machan...nattan nam tikak risk ekak thiyenawa.. :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙහෙම ඇහුවට මේකේ ඉන්න උන් දන්නේ
    ගොසිප් එහෙකින් වගේනේ බන් එහෙම එහෙකින් මිනිහෙක්ගේ
    තත්වේ ජීවිතේ මනින්න එපා ඇහුවට බැලුවට වරදක් නෑ මොකද ඕවා 100% ඇත්ත නෙවේ :no:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මචන් කොල්ලෙක් විදියට ඕකා එල කොල්ලා,මාත් එක්ක එකට දෙයියගේ ක්ලාස් ගියේ ඕකා,හැම කොල්ලෙක්ම කරන වැඩ මිනිහත් කරනවා,උබට හරිම විස්තරයක් ඕන නම් Ds එකේ Old Boy එකේ ඉන්න එකෙක්ගෙන් හොයලා බලපන් ඕකා ගොඩක් වෙලාවට එකට එනවා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    y, 08:15 PM
    මචන් කොල්ලෙක් විදියට ඕකා එල කොල්ලා,මාත් එක්ක එකට දෙයියගේ ක්ලාස් ගියේ ඕකා,හැම කොල්ලෙක්ම කරන වැඩ මිනිහත් කරනවා,උබට හරිම විස්තරයක් ඕන නම් Ds එකේ Old Boy එකේ ඉන්න එකෙක්ගෙන් හොයලා බලපන් ඕකා ගොඩක් වෙලාවට එකට එනවා tnx macho උබෙ ව්ස්තරෙට වැඩ් වැඩ්‍ යෙන් ලැබෙන්න ඔනෙ බන්
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    වැඩි විස්තර දන්නේ නෑ බන්.හැබැයි උ අපේ බිග් මැච් එක බලන්න අපේ එකෙක්ට ගහන්න ඇවිත් කෑවා හොදි නැතුව :cool::sorry:
    ආක්ෂා නම් මාරු කඳ බන් .අක්කත් නිලියක්නම් ගොඩ .නැත්තන් පවුල් ජිවිතේ අවුල් යයි :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකෙ ඉන්න වුන් කියපු ව්දිහට මම විස්තරේ කියුවා එතනින් එහාට කියන්න ගියෙ නැ මම හිතන විදිහට මගුල වෙන පාර්ට් එකක් තියෙන්නෙ කොමෙන්ට් දාපු වුන්ට තැන්කියු වේවා :sorry:

    did you sister change her mind or what
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දන්නා තරමින්නම් අවුලක් නැහැ , පොලවේ පය ගහලා ජීවත්වෙන උබලා අපි වගේම මුත් සාමාන්‍ය චරිතයක් ..උබ මු ගැන මෙතන අහපු ඒක වැරදි උබට හොදක් මේකේ එකෙක්වත් කියන එකක් නැහැ..මොකද බං බහුතරයක් ලංකාවේ කොල්ලෝ ලංකාවේ නළුවෝ එක්ක තරහයි ... මු නළුවෙක් නිසා පොඩි ෂෝ එකක් දානවා තමයි ඒත් කියන්න තරම් අවුලක් නැති චරිතයක් ..
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Muu ape gewal laga ne inne. Danna widihata awluk na habai poddak loku scene thiyenawa actor kenek ne eka nisa ekata awluk kiyannath ba.. Hama auruddema eka parak guti kanawa Big match balanna gihin :lol::lol::lol: