කාව්න්ග පෙරෙරා ගැන දන්නවා ද බන්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දන්නා තරමින්නම් අවුලක් නැහැ , පොලවේ පය ගහලා ජීවත්වෙන උබලා අපි වගේම මුත් සාමාන්‍ය චරිතයක් ..උබ මු ගැන මෙතන අහපු ඒක වැරදි උබට හොදක් මේකේ එකෙක්වත් කියන එකක් නැහැ..මොකද බං බහුතරයක් ලංකාවේ කොල්ලෝ ලංකාවේ නළුවෝ එක්ක තරහයි ... මු නළුවෙක් නිසා පොඩි ෂෝ එකක් දානවා තමයි ඒත් කියන්න තරම් අවුලක් නැති චරිතයක් ..

    එහෙම කියන්න එපා සහොදරයා මු ගැන හොද කියපු උනුත් හිටියා :yes:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mata muda keyala mathaka ne

    dial1 derane dancing show ekakada koheda hetapu ekak marry karala genath
    thiyan hetiya ape bordima gawa e kale , 2011 wage

    eta passe mun denna nitharama rundu wenna patan garagaththalu passe divorce una keyalai arunchi une

    dial1 hatiyata muda koheda, mata 100%kma sure ne, hodata hoyala balapan
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Mu model kenik ekkath Yalu wela hitya neda akshata kalin.ranja ake act karana niliya. Nipuni willsone da koheda nama.aki hena upset aken hitye mu boot tyala. News papers walata muge nama nokiya interviw dila tyanawa man dakka.
     
    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    වෙන කොල්ලෙක් හොයාගන්න කියපන් බන්.
    නළුවෝ බැදලා අක්කට රගපාන්න තමයි වෙන්නේ. රියල් ෆැමිලි ලයිෆ් එකක් ඕකුන්ට නැහැ බන්
    උබේ අක්ක පව්

    :yes::yes::yes::yes::yes::yes:
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    උබේ අක්කගේ මොලේ Size එකත් හිතාගන්න පුළුවන් ඔය වගේ ලොන්ත පකෙක්ව බඳින්න යන එකෙන්ම.. ඒකිට හොඳනම් උබට මොකක්ද තියෙන අවුල,, කියන දේ අහන්නේ නැති එවුන් ඉහල ගියත් එකයි පහල ගියත් එකයි කියල හිටපන්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බේ අක්කගේ මොලේ Size එකත් හිතාගන්න පුළුවන් ඔය වගේ ලොන්ත පකෙක්ව බඳින්න යන එකෙන්ම.. ඒකිට හොඳනම් උබට මොකක්ද තියෙන අවුල,, කියන දේ අහන්නේ නැති එවුන් ඉහල ගියත් එකයි පහල ගියත් එකයි කියල හිටපන්
    මදනස්තව කියනවා බන් මෙකෙ දාලා තියන එවා එක නිසා මට අවුලක් නැ අක්කා ගැන කියනවා එක ලොන්ග් ස්ටොරියක් බන් එක නිසා මුන්ගෙ ලව් එකට බැනලත් වැඩක් නැ පුලුවන් තරම් අරු ගැන හොයලා මම කියනවා මචො
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම persanaly මුව දන්නවා බං..කිසිම අව්ලක් නැති එකෙක්..
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මු බිග්මැච් එක දවසේ වලියේදී හොදට කෑවා.. ආයිත් හොදි ඕනේ නැති වෙන්න.. :angry: ඕකා ඊට පස්සේ මිඩියා වල දුක කියා කියා ඇඩුවා..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    වෙන කොල්ලෙක් හොයාගන්න කියපන් බන්.
    නළුවෝ බැදලා අක්කට රගපාන්න තමයි වෙන්නේ. රියල් ෆැමිලි ලයිෆ් එකක් ඕකුන්ට නැහැ බන්
    උබේ අක්ක පව්

    :yes: :yes: :yes:
    Bump
    Mu hoda paatai habai ne
    Ube akkath niliyak nam kamak na
    Ahinsaka girl kenek nam paw
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    උබ මාරයිනේ බන් උබ හිතනවද මු ගැන මේකේ ඇහුව කියල උබට හරි තොරතුරක් ලැබෙයි කියල , මුට අකමැති උන් මු ගැන තවත් බොරු කියල මුව චාටර් කරනවා මිසක් උබට උදව් කරන්නේ නම් නෑ , මන් නම් මුව දන්නේ නැති නිසා හොද නරක කියන්න බෑ , අනික අක්කා කැමති වෙන්න ඇත්තේ උන්ගේ අදහස් ගැලපෙන නිසානේ , උබට ඇත්තටම මූ ගැන හොයන්න ඕන නම් වෙන විදිහක් බලපන් මචන් මු එක්ක වචනයක් කතා කරලවත් නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා

    :yes::yes:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mee thres eka ayin karganin ban prasidda ewun gana mee wage thred danna epa..umba kiyana kathwa aththanam dan ek ekee inna kawingage yaluwoo mee gana oota kuyala athi...mee commnt tika kiyapu gaman ooka athta live kanna hitiyath akkatanbadu banis ban..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mee thres eka ayin karganin ban prasidda ewun gana mee wage thred danna epa..umba kiyana kathwa aththanam dan ek ekee inna kawingage yaluwoo mee gana oota kuyala athi...mee commnt tika kiyapu gaman ooka athta live kanna hitiyath akkatanbadu banis ban.
    .
    නො ප්‍රොබ්ලම් මචො අක්කාගෙ පැත්තෙ අයට පැලෙන්න සල්ලි කට්ට්යම ඉන්නෙ රට එකට අවුලක් නැ අනික බන් තෙරෙඩ් එක දාලා තියෙන්නෙ කාව්න්ගයාට ගහන්න නෙමෙ ජොක් එකටවත් නෙමෙ මචො එක නිසා අයින් කරන්න තරම් දෙයක් මෙතන කතා වුනෙ නැ මචො
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    moo famous wenna kalin mama adhurana kello dennek ekka set wela hitiya, ape gewal laga me yakaa inne
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    mata nam penna beri ekek
    mun naluwoda ban shik oita wada hoda naluwo innawa

    pudgalika jiweethe gena nam danne ne
    :rolleyes:
     
    Last edited: