කාවින්දි ද පිනාද වැඩිය හොද?
මචන් අර කාවින්දිගෙ සීන් එක ගැන කට්ටිය මතය පොඩ්ඩක් බලන්න ඕනෙ. මෙඩියා කාරයො දැන් පිනාව අල්ලගෙන ඌව පතුරු ගහනවා. මම කියන්නේ නෑ පිනා සුදන කියල. නමුත් සියදිවි නසා ගන්නව කියන්නේ මොනම හේතු යටතෙවත් අනුමත කරන්න බෑ. අනික සිය දිවි නසා ගත්ත කෙල්ල වීරයා කරල පිනාව දුශ්ටයා කරන මීඩියා කාරයන්ගෙ ප්රොමොශන් එක හින්ද දැන් බෙල්ලෙ වැල දාගන්න එක ට්රෙන්ඩ් එකක් වෙලා.(හැබයි පිනාගෙ ගුටිකන මූන දැක්කම ඌට පක්ශව කතා කරන්න හිතෙන්නේ නෑ අප්පා)