කාවින්ද ජයරත්න ගේ කෙස් එක මොකද්ද

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මොකද්ද මෙ අසබ්‍ය වීඩියෝක් ගැන යන පොලිස් කේස් එක?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අර කොලු සීන් video 1ක් ආවේ,ඒක share කරලා තියෙන්නේ ජීවන්ගේ දුව මල්ෂා .කාවින්ද පොලිසියේ
    ඇන්ට්‍රියක් දාල මල්ෂා share කලා කියල.ඒකට කටඋත්තරයක් ගන්න පොලිසියෙන් යද්දී හරේන්
    ඉදල පොලිසියේ අයට බැනල..දැන් හරේන් මල්ෂාව බදින්නනේ යන්නේ .මල්ෂා එක්ක එකට ඉන්නේ
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අර කොලු සීන් video 1ක් ආවේ,ඒක share කරලා තියෙන්නේ ජීවන්ගේ දුව මල්ෂා .කාවින්ද පොලිසියේ
    ඇන්ට්‍රියක් දාල මල්ෂා share කලා කියල.ඒකට කටඋත්තරයක් ගන්න පොලිසියෙන් යද්දී හරේන්
    ඉදල පොලිසියේ අයට බැනල..දැන් හරේන් මල්ෂාව බදින්නනේ යන්නේ .මල්ෂා එක්ක එකට ඉන්නේ
    mama site ekaka dakka video 2k wage eke dala thibbe not sure
     
    • Like
    Reactions: dhanuka kumara