කාසල්රි ජලාශයෙ ලොකුම දුපතේ ගින්නක්...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාතික විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ ප්‍රධාන දුපතේ (04) දින පස්වරුවේ ගින්නක් හට ගෙන ඇත.​

    කාසල්රි ජලාශයේ සංචාරක හෝටලයට පහළින් වූ රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි එම ජලාශයේ ධීවරයන් කිය සිටින්නේ.​

    කාසල්රි ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර යෙන් පහළ බැසීම නිසා ගිනිගන්නා දූපතට පහසුවෙන්ම ගමන් කල හැකි නිසා එම දුපත නැරඹීමට ගිය කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි එම ධීවරයින් කියා සිටින්නේ.​

    එම දූපත තුල කාසල්රි ජලාශ ජල පෝෂක ප්‍රදේශයට ආවේණික වූ පක්ෂීන් විශල පිරිසක් කූඩු බැද ඇති බවත්, පැතිර යන ගින්න පාලනයට කිසිවෙක් ඉදිරිපත් වී නැති බවයි කාසල්රි ජලාශයේ ධීවරයින් කියා සිටින්නේ.​

    රංජිත් රාජපක්ෂ​

     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Once such a fire had happened on the mountain in front of my parents' home, I still remember that day how fearful we were that if the wind changed, the fire would engulf the entire village. Luckily, the wind was outward, and when the fire was out, the forest was completely burned out, and we had a small ash cloud over the entire surroundings. It took several years to restore the forest.