කාසිය....

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    coinstar.jpg



    දුප්පත් අය හිගාකන..
    පොසත් අය විසිකරන
    මණුස්සකම විකිනෙන
    ලොව බොහෝදේ වෙනස් කරන
    උබ තමයි හේ
    තුව..
    දෙපැත්ත පෙරලෙන ...
    කාසිය......



    (හොදනම් රෙප් දෙන්න:yes:)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන් පට්ට.:D
    මීට කලින් මම උඹගෙ කවි දැකල නෑද කොහෙ..
    එල එල දිගටම ලියමු.


    රෙප් දෙන්න බෑලු.පස්සෙ දෙන්නම් ;)
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    නියමයි මචන් පට්ට.:D
    මීට කලින් මම උඹගෙ කවි දැකල නෑද කොහෙ..
    එල එල දිගටම ලියමු.


    රෙප් දෙන්න බෑලු.පස්සෙ දෙන්නම් ;)

    ඉදල හිටලා කොටනවා.,ස්තුතියි කමෙන්ට් එකට:yes: