කාසි_බුතය (Experience)

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලංකාවෙ ටෙලි නාට්‍ය හොදයි තව,:frown:කොටස් කොටස් දාන්න එපා සුට්ටො:frown::growl::frown:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවෙ ටෙලි නාට්‍ය හොදයි තව,:frown:කොටස් කොටස් දාන්න එපා සුට්ටො:frown::growl::frown:

    ubala kamathi weida danne nahane.loku unama kiyawanna kammaaline ban
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔන්න මම ආව

    :rolleyes::rolleyes::rolleyes:

    එදා ඔය ටික අහල ගූඩ් බයේ කියල ඉවර කර.දැන් ඉතින් කාසි බුතය තමි අපි 3 දෙනාගේ ලොකුම රාජකාරිය.ඕක ගැන අපි american කාරයෝ 2,3 කිව්වත් උන් පිලි ගත්තේ නැහැ .උන් කියනවා මනෝ විකරළු . ඔන්න ඔහොම ගිහින් ai දවසක අපි වැඩේ පටන් ගත්ත .ඔන්න කාසිය ගිය yes එකට .

    r u greg?
    no

    what is your name?
    Rollins

    R U Male or Female?
    Female

    How Old R U when u die?
    28

    What You Want?
    I Want Stay with You Guys

    ඔන්න ඉතින් මෝඩ ප්‍රස්නයක් අහල කෙල කරගත්ත .දැන් මේකිට අපිත් එක්ක ඉන්න ඕනිලු. අඉයෝ සල්ලි ...ඊට පස්සේ අපි ඇහුව මොනවා වෙළද මලේ කියල .ගෑස් ගින්නක් කියල කිව්වේ ?එට පස්සේ අහන අහන එකට කිව්වේ I am crying ? crying. Crying . ඇනයක් වෙන්න යන නිසා අපි good bye කියල ඉවර කර.

    :nerd::nerd::nerd::nerd::nerd:

    ඊට පස්සේ අපි හිතන්න ගත්ත මේක ඇත්තටම අපේ මනෝ විකාරයක් වෙන්න ඇතිද කියල .එට පස්සේ අපි තීරණය කර අපි නැතුව වෙන එකෙක් දල මේ වැඩේ කරන්න බලන්න .ඔන්න වෙලාවට හම්බුනා american කාරයෙක් .aurudu 22 වයස.


    මිනිහ මුලින්ම කිව්වා මේවා බුල්ල්ශිට් ඕව බොරු වැඩ කියල. පස්සේ අපි බෙට් එකක් දැම්ම man එක්ක . චොඉන් එක හෙල්ලුනේ නැත්නුම් 100usd දෙනවා කියල.ඔන්න man කැමති උන. 100usd සෙල්ලන්ද කොල්ලෝ.එට පස්සේ තමි වෙන්න්න ඕනි හොදම හරිය උනේ.

    To Be Continued:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දිගටම දාපියකො යකෝ:angry:,දැන් නම් මගෙ භූතයා අවුස්සගන්න හදන්නේ:frown::growl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    මචන් ඕක මනෝ විකාරයක් තමා.. මම ඕක 3-4 පාරක් විතර කරල තියෙනව.. ඔක්කොම ගත්තොත් පැය 2-3ක් විතර.. මමත් ඕක ගැන හෙව්ව. ඕක අපේම මනස අපේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වෙන්නෙ. හොදම ක්‍රමේ තමා මචෝ උබල දෙන්නගෙ ඇස් වහල ඕක කරපන්.. උබලගේ ඇස් වැහුනට භූතයට පේන්න ඕනෙ. ඒ නිසා උබල මොකක් ඇහුවත් තේරුමක් තියෙන උත්තර ලැබෙන්න ඕනෙ. නමුත් මචන් ඇස් වහල කලොත් ලැබෙන උත්තර මෙලෝ තේරුමක් නැති ඒවයි. :rofl: