කාසි_බුතය (Experience)

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔන්න අපි වැඩේ පටන් ගත්ත. ජෝෂ් ඉන්නවා චොඉන් එක අල්ලාගෙන. අපි ඇහුව කුරු හරි ඉන්නවද කියල .ඔන්න එක පාරටම ගිය යේස් එකට.

    එලම තම 100usd බේරුනා ජෝෂ් ඉන්නවා ගල් ගැහිලා.

    එට පස්සේ අපි ප්‍රශ්ණ ඇහුව.ජෝෂ් උත් අහන්න ගත්ත .

    ජෝෂ් ඇහුව එයාගේ නැති උන chain එකක් ගැන . දැන් අපි අහන්නේ mary කියල කෙල්ලෙක් ගෙන් .එකී කිව්වා එය දන්නේ නැහැ කියල චින් එකක් ගැන. එය ඉන්නේ අපිත් එක්කම ජෝෂ් ට පිටි පස්සේ කිව්වා.ඒ වගේම කලින් දවසකත් මේ රූම් එකට ඇවිත් තියෙනවා .ඒ අපි ෆිල්ම් එකක් බලද්දී.එයත් අපිත් එක්ක බලල.

    මචන්ලා දැන් උබල කියඊ බොරු නොකිය ඉදපන් බන් කියල. එත් ඇත්ත විස්තරේ මන් දාන්නේ.

    එදා ගොඩක් දේවල් ඇහුව.ජෝෂ් අම්බානෙකට වෙනුස් උන.man america ගිය. හේතුව හරියටම දන්නෙ නැහැ.

    අපි ඓත් සෙට් උන වැඩේට. දැන් අපිට sure වැඩේ.මොකෝ අපි දන්නවා මේක මනෝ විකාරයක් නෙවි කියල .දැන් අපේ ට්‍රය් එක මුන්ගෙන් වැඩක් ගන්න. ඔන්න අපිට සෙට් උනා නියම බුතයෙක් ඒ වැඩේට.

    What is your Name:
    Nazir ahmad

    Where u from:
    Pakistan

    How old You die:
    32

    Can you tell us lottery Ticket Numbers:
    I Dont Know

    What you can do For Us:
    I Have a Gem Stone

    මචන් ල අපිට දැන් ෆුල්ල් happy . මේ යක කියනවා base එකේ dfac එකක් ගව (Dinning Facility ) තියෙන buncker එකක තියෙනවලු gem ස්ටෝනේ එකක්. අපි ඔක්කොම අහල ගිය බලන්න.වැඩේ ඇත්ත.හබඊ පොඩි නිල් පාට ගලක් . අපි ගිහින් චෙක් කර එකෙක් දැම්මල .මන් කිව්වා 300usd දෙන්නුම් කියල.තව මොන kathada. della damma.

    හබඊ එක තමි අපි කරපු ලොකුම මෝඩ කම. එදා ඉදල 3 දෙන පෝලිමට ලෙඩ වෙන්න ගත්ත. කාබරේ අමුතු පුළුටු ගදක් එන්න ගත්ත . අපේ බදු නැති වෙන්න ගත්ත .කොටින්ම කෙන්යන් එකාට ඇත්තටම හෙවනැලි වගේ දේවල් පෙන්න ගත්ත.

    අන්තිමට කරන්න දෙයුක් නැතුව අපි ඊ සල්ලි දීල අර gem ස්ටෝනේ එකම ගෙන්නුවා හෙන ගේමක් දීල. ඊ ගිහින් ගත්ත තැනින්ම තිබ්බ. ඔඋජ බෝඅර්ඩ් එක විසි කර.එදා ඉදල කරදර ඉවර උනා.


    මචන් ල මට කියන්න තියෙන්නේ මෙච්චරඊ. කාසි බුත්ය වැඩකට ඇති වැඩක් නෙවෙඉ. අපි ඉන්න විදිහටම ඉන්න එක තමඊ හොදම. මේ වැඩෙන් වෙන්නේ අහක යන නි රෙද්ද අස්සේ දාගන්න එක .අපි හැදුනේ වැදුනේ ඔකුන්ග් පිහිටෙන් නෙවෙඉ නේ , හබඊ එකක් කියන්න ඕනි ඔය වැඩේ බොරුවක් කියල හිතන් ඉන්නවනුම් කුරු හරි එක වැරදි.


    ඒ වගේමි තමන්ගේ කවුරු හරි නැති උනාම ඕක කරලා ඒ ය එක්ක කතා කරන්න පුළුවන්. ම එක අත්දැකීමෙන් දන්නවා . ඒ වගේ වැඩකට ඇරෙන්න න්කන් කරන්න යන්න නරකි. මොකද ගොඩක් ඉන්නේ දුෂ්ට ආත්ම.


    එහෙනුම් හැමෝටම බුදු සරණි. ඔය වැඩේ කරන්න යන්න එපා .අනික මේවා බොරු නෙවෙඉ.මට අමාරුවක් නැහැනේ දමාගෙන බොරු ට්ය්පේ කරන්න.


    The End

    :D:D:D

     
    • Like
    Reactions: NJK4EVER

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    bootha balawega tiyenawa. issarakale hitiyane owagen weda gaththa lankawe bohoma daksha weda mahathwaru ehema. hariyata denagena karanna one. nethnam itin keewa wage ahaka yana nai sarama asse dagaththa wage thama
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    bootha balawega tiyenawa. issarakale hitiyane owagen weda gaththa lankawe bohoma daksha weda mahathwaru ehema. hariyata denagena karanna one. nethnam itin keewa wage ahaka yana nai sarama asse dagaththa wage thama

    hariyata hari machan.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මහා පරිශමයක් දරා,බොරු ගොඩක් කොටා,කාසි භූතයා නම් ත්‍රේඩ මෙතෙකින් නිමි විය,මැණික් ගල නිසා මාගේ අහවල් එකද නැතිවෙන්නට ගොස් බේරුනේ 99නි...මීට-kandahar

    :lol::lol::lol::lol::lol: