මේ ඇප්රිකොට් වලට ලේ වල ග්ලූකෝස් බහිනවා , ආයෙ ආයේ කන්න ඕන වෙනවා.
ඉතිං ලෙඩ වෙන එක අහන්න දෙයක් යෑ.
ඉතිං ලෙඩ වෙන එක අහන්න දෙයක් යෑ.
ඔය හැදෙන්නේ ඕන තරම්අැප්රිකට් කොහෙද බං ලංකාවේ අැපල් ගෙඩියක් හොයාගන්නත් පට්ටම අමාරුයි දැන්.
තමුන් අර, කලින් කිව්ව කේස් ටික තියෙන ගොඩක් අයට ඇඹුල් ඇලජික් තමයිමට සෝස් ඇලජික්
මොන සෝස්ද හොඳ එහෙනම්
![]()
මූ යකෝමොන සෝස්ද හොඳ එහෙනම්
![]()
උබ හැම එකෙන්ම කනවද ටික ටිකමූ යකෝඋබ හැම එකෙන්ම කනවද ටික ටික

Dads Garden අරගෙන බලන්න එකේ ගොඩක් varieties තියෙනවා.හිතෙන වෙලාවට හිතෙන එකක් කනව
Sweet&Sour කන එක නවත්තන්න කියල බැලුවෙ මේක දැකලහැබැයි ඒකෙ තියෙන්නෙ pineapple තියෙනව කියල ඇප්රිකොට් නෑ
sause piccec detectedමොන සෝස්ද හොඳ එහෙනම්
![]()
Meca attacsause piccec
Ma's ලගෙ නේ බලන්න ඕනDads Garden අරගෙන බලන්න එකේ ගොඩක් varieties තියෙනවා.
දාපං බලන්න උබ ඔය කියන අප්රිකොට් ගෙඩියක ලංකාවේ පින්තුරයක්..ඔය හැදෙන්නේ ඕන තරම්
දාපං බලන්න උබ ඔය කියන අප්රිකොට් ගෙඩියක ලංකාවේ පින්තුරයක්..
ඔව් මචන් SPAR එකේ ඉස්සර ඔකේ කැමති sachet එකක් ගන්න පුළුවන් Free කෑම කද්දී. අපි හැම එකම අරන් බැලුවාMeca attac
Ma's ලගෙ නේ බලන්න ඕන
------ Post added on Oct 19, 2022 at 4:55 PM
යකෝ ඔච්චර් සෝස් කන්න එපා බන්.මොන සෝස්ද හොඳ එහෙනම්
![]()
ඉස්සරහට හිඟයක් එනවා කියලා හිතලද බන් මෙච්චර ස්ටොක් කරගෙන ඉන්නේDaraz wageමොන සෝස්ද හොඳ එහෙනම්
![]()
