කාහන් කාහන් තව පැණි සහ ඇඹුල් සෝස් 😝

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මොන සෝස්ද හොඳ එහෙනම්

    ID1ykPXh.jpg
    ado ochcharama kanna epa bn, owa okkoma liquid ara allak tharamwath nathi wakugadu deken pera pera yawanna kochchara mahansi wenawa athda. :cry::confused2:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    හයියන්දියේ සෝස් නොකන්න. 😵

    මොන සෝස්ද හොඳ එහෙනම්

    ID1ykPXh.jpg
    Ketchup කන්න එපා බන්. ලුණු. පුරුද්ද අතඇරගනින්. තෙල් කෑම එක්ක කද්දී තෙල් කෑම නවත්තන්න හිතෙන්නේ නෑ ඔවා එක්ක කද්දී.
    ------ Post added on Oct 19, 2022 at 10:56 PM
     
    • Sad
    • Like
    Reactions: Hyaenidae and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හයියන්දියේ සෝස් නොකන්න. 😵


    Ketchup කන්න එපා බන්. ලුණු. පුරුද්ද අතඇරගනින්. තෙල් කෑම එක්ක කද්දී තෙල් කෑම නවත්තන්න හිතෙන්නේ නෑ ඔවා එක්ක කද්දී.
    ------ Post added on Oct 19, 2022 at 10:56 PM

    Ekaparaine bn dawasatama
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොන සෝස්ද හොඳ එහෙනම්

    ID1ykPXh.jpg
    මේ කියන්නෙ උඹේ දිව සෑහෙන්න සංවේදී බවින් අඩු කියලයි.

    මීටර් 100 ක් හති නොදා දුවාගන්න බැරුව ඇති. 🤢
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,836
    113
    Gampaha
    මොන සෝස්ද හොඳ එහෙනම්

    ID1ykPXh.jpg
    මූ යකෝ....
    කෝකියෙක්ද...

    බත් එක්ක කන්න 😅
    කොහේ හරි කියල තිබුණ....
    ඉස්සර ඩයට් කෙරුව. දැන් ඒ විදිහට කෙරුවත් ලොකුවට ඇඟ අඩුවෙන්නෙ නෑ කියල.... පුදුමයක් නෑ ඉතිං... සෝස් ඔහොමනං, අනික් ජාති ගැන හිතාගන්න පුලුවන්...🤨