කාහන් කාහන් තව පැණි සහ ඇඹුල් සෝස් 😝

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,176
    113
    34
    Kalutara
    මොන සෝස්ද හොඳ එහෙනම්

    ID1ykPXh.jpg
    තෝ සෝස් රිවිව් කරන එකෙක්ද යූටියුබ් එකේ?

    නැත්තන් මේකේ උන් දාන නිව්ස් වල සෝස් ඉල්ලුවම දෙන්නද තියන් ඉන්නේ ඔව්ව?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මේ කියන්නෙ උඹේ දිව සෑහෙන්න සංවේදී බවින් අඩු කියලයි.

    එහෙම නිගමනයක් ගන්නෙ කොහොමද, මම බතුයි සෝසුයි විතරක් කනව වෙන්නත් පුළුවන්නේ :p

    මීටර් 100 ක් හති නොදා දුවාගන්න බැරුව ඇති. 🤢

    මීටර් සීයක් දිව්ව තියා ඇවිද්ද කාලයක් වත් මතක නැහ් ආයෙම මැශින් එකේවත් දුවන්න ගන්න ඕන

    මූ යකෝ....
    කෝකියෙක්ද...


    කොහේ හරි කියල තිබුණ....
    ඉස්සර ඩයට් කෙරුව. දැන් ඒ විදිහට කෙරුවත් ලොකුවට ඇඟ අඩුවෙන්නෙ නෑ කියල.... පුදුමයක් නෑ ඉතිං... සෝස් ඔහොමනං, අනික් ජාති ගැන හිතාගන්න පුලුවන්...🤨

    ඩයට් නෙමෙයි බන් 2017 ඉඳන් Intermittent fasting, 16:8 පටන් අරන් 2019 වගේ ඉඳන් 22:2 ට ආව
    2017 කිලෝ 95 තිබ්බ එක 2021 නොවැම්බර් වෙනකොට 65 ට බැස්සුවා. ඊට පස්සේ 2022 අප්‍රේල් වෙනකොට ආයෙම 75 ට ඇවිත් නැවතුණා වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ.
    2022 ඔක්තෝබර් ඉඳන් පටන් ගත්ත රතු හාල් කන්න, දවසකට කෝප්පයක් කිරල (120g uncooked) දැන් 73.3 වෙලා තියෙන්නේ

    තෝ සෝස් රිවිව් කරන එකෙක්ද යූටියුබ් එකේ?

    ඒකත් සිරා අයිඩියා එක :lol:

    නැත්තන් මේකේ උන් දාන නිව්ස් වල සෝස් ඉල්ලුවම දෙන්නද තියන් ඉන්නේ ඔව්ව?

    :rofl::rofl::rofl::yes: