කාළකණ්ණි පිරමීඩ් කාරයෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113


    ණයක් ගන්න ඉන්න මනුස්සයෙක් කියන්නෙ හොදටම වැටිල ඉන්න කෙනෙක් කියන එකනෙ. එහෙම එකෙක්ව තවත් අමාරුවෙ දාන්න ප්ලෑන් හදන මුන් නන් රියල් තිරිසන්නු.

    මේ චැනල් කරන අයත් සක්කිලිනෙ මේ වගේ බලු වැඩ ප්‍රමෝට් කරන්නෙ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    පව් බන් ඕවට ගොඩක් අහුවෙන්නෙ එදා වේල අමාරුවෙන් හොයාගන්න උන් දාහක් හීන ගොඩගහගෙන. ඒව හැබෑ කරගන්න බලාගෙන. බැනර් කට් වලටත් අහුවෙලා ඉන්නෙ එහෙම උන්. කිව්වට තෙරුම් ගන්නෙත් නෑ මොල හෝදල තියෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,334
    113
    එකමත් එක රටක
    වැරදි TV

    යකෝ සාමාජිකයෝ 10 000ක් මාස තුනකින් ණයක් ගන්න බලාගෙන රු 5000 ගානේ දුන්නම, එතනම මිලියන 50ක්. මාස තුනෙන් මුන් මිසින් උනත් අවුලක් නෑ .
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පේෂලයා බබා වෙන්න දගලනවා. ඕකුන් දන්නෙ නැද්ද බන් කූඨ ව්‍යාපාරයක් කරන්න හදන්නේ කියලා. හොද කුට්ටියක් දෙන්න ඇති චැනල් එකටයි ඕකටයි..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    රටේ පලමු පුරවැසියත් අහුවෙනවානම් ඔය උගුල් වලට. රටේ ඉන්න අනිත් වැස්සියෝ ගැන කවරකතාද
    මිනිස්සුත් ඉතින්
    නතින් ලයික් ට්‍රයි...
    ඩු ඔර් ඩයි....
    ඔනේ එකක් 🤣🤣🤣🤣
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    පේෂලයා බබා වෙන්න දගලනවා. ඕකුන් දන්නෙ නැද්ද බන් කූඨ ව්‍යාපාරයක් කරන්න හදන්නේ කියලා. හොද කුට්ටියක් දෙන්න ඇති චැනල් එකටයි ඕකටයි..
    බැනර් කට් එකෙන් ලක්ශ 6 පැකේජ් එක අරන්තියෙනවා කාවිංග පෙරේරා ඌට දීල තියෙන්නෙත් ටිකක් ප්‍රසිද්ද චරිතයක් ඌ කාවිංග ගැන කියලම තව උන් අල්ලනවා සෑහෙන්න. මටත් අරින්න ආවා ඌ ගැන කියලා. මං අහපු ප්‍රශ්න දෙකකට ඌ ලොක් උනා. ඊට පස්සෙ නෝ කතා. 🤬🤬🤬🤬🤬
     
    • Wow
    Reactions: shadow134

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Meka pyramid case ekaknam neme wage. Micro finance scene ekak wage. Referral walin mun kattiyawa allaganna hadanne. 5000 ganna eken wenna oni anith ewunta naya denne. Hebei itn supiri gasakemak. Mu kiyana widiahata poliya 60%
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Pyramid neme Ponzi scheme. Dekama eka wage tamai minissunta kelinne
    ලොන් කතාව ටිකක් වෙනස් නෙද? interest එකක් එහෙම ගන්නව නම් ආදායමක් ගන්නත් පුලුවන්
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඔය පොන්සි ස්කීම් එකේ සයිට් එක හදලා තියෙන්නේ කවුරු කියලද හිතන්නේ?
    නම ගිය ඔන්ටපනුවෙක්ට අයිති ස්ටාටප් එකකින්. කිරියේ පවා ඉන්නවා.
     
    • Like
    Reactions: KBE_KevinSpacey

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,990
    113
    ලොන් කතාව ටිකක් වෙනස් නෙද? interest එකක් එහෙම ගන්නව නම් ආදායමක් ගන්නත් පුලුවන්
    Loan ganna mona lokeda ban membership fee denna one? Mun karanne 5000 ewa ekatu karala apahu aluten ena ewunta dena eka. 3 months yanne ekai. Anit eka unma kiyanne loan eka kamatinan witarak ganin nattan anit un recruit karala hamba karapan kiyalane. Ekenma therenne nadda unge product eka loans nemei kiyala.
     
    • Like
    Reactions: kasun_kbp