ණයක් ගන්න ඉන්න මනුස්සයෙක් කියන්නෙ හොදටම වැටිල ඉන්න කෙනෙක් කියන එකනෙ. එහෙම එකෙක්ව තවත් අමාරුවෙ දාන්න ප්ලෑන් හදන මුන් නන් රියල් තිරිසන්නු.
මේ චැනල් කරන අයත් සක්කිලිනෙ මේ වගේ බලු වැඩ ප්‍රමෝට් කරන්නෙ.
නෑ නෙ ඌත් එකේ ප්‍රසන්ටර් කෙනෙක් නෙදැන් ඒ චැනල් එක කරන්නෙ අරූද?


බැනර් කට් එකෙන් ලක්ශ 6 පැකේජ් එක අරන්තියෙනවා කාවිංග පෙරේරා ඌට දීල තියෙන්නෙත් ටිකක් ප්‍රසිද්ද චරිතයක් ඌ කාවිංග ගැන කියලම තව උන් අල්ලනවා සෑහෙන්න. මටත් අරින්න ආවා ඌ ගැන කියලා. මං අහපු ප්‍රශ්න දෙකකට ඌ ලොක් උනා. ඊට පස්සෙ නෝ කතා.පේෂලයා බබා වෙන්න දගලනවා. ඕකුන් දන්නෙ නැද්ද බන් කූඨ ව්‍යාපාරයක් කරන්න හදන්නේ කියලා. හොද කුට්ටියක් දෙන්න ඇති චැනල් එකටයි ඕකටයි..
Pyramid neme Ponzi scheme. Dekama eka wage tamai minissunta kelinneMeka pyramid case ekaknam neme wage. Micro finance scene ekak wage. Referral walin mun kattiyawa allaganna hadanne. 5000 ganna eken wenna oni anith ewunta naya denne. Hebei itn supiri gasakemak. Mu kiyana widiahata poliya 60%
ලොන් කතාව ටිකක් වෙනස් නෙද? interest එකක් එහෙම ගන්නව නම් ආදායමක් ගන්නත් පුලුවන්Pyramid neme Ponzi scheme. Dekama eka wage tamai minissunta kelinne
Loan ganna mona lokeda ban membership fee denna one? Mun karanne 5000 ewa ekatu karala apahu aluten ena ewunta dena eka. 3 months yanne ekai. Anit eka unma kiyanne loan eka kamatinan witarak ganin nattan anit un recruit karala hamba karapan kiyalane. Ekenma therenne nadda unge product eka loans nemei kiyala.ලොන් කතාව ටිකක් වෙනස් නෙද? interest එකක් එහෙම ගන්නව නම් ආදායමක් ගන්නත් පුලුවන්