කාළකණ්ණි පිරමීඩ් කාරයෝ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මිනිස්සුන්ගේ අතේ තියන සල්ලි ටික ගහල උදුරගන්න බැරි නිසා එක එක උප්පරවැට්ටි දාලා අරගන්න හැටි බලපන් ඉතින්.. මේවා promote කරන උන්ටත් එක්ක හෙණ වදිනවා..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    බැනර් කට් එකෙන් ලක්ශ 6 පැකේජ් එක අරන්තියෙනවා කාවිංග පෙරේරා ඌට දීල තියෙන්නෙත් ටිකක් ප්‍රසිද්ද චරිතයක් ඌ කාවිංග ගැන කියලම තව උන් අල්ලනවා සෑහෙන්න. මටත් අරින්න ආවා ඌ ගැන කියලා. මං අහපු ප්‍රශ්න දෙකකට ඌ ලොක් උනා. ඊට පස්සෙ නෝ කතා. 🤬🤬🤬🤬🤬
    පතලේ ඉරෙට්ට බස්සන්න තිබුණේ පුකට.
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    පේශලය නිකන් බබා හුකුන් නේ. මිනිස්සුනේ රවටන කාලකන්නි මුන්.
     
    • Like
    Reactions: CustomerSupport

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මුනුත් හිරු දෙරණ වගේ තමා තමන්ගේ agenda එකට මිනිස්සු රවට්ටන එක කරන්නේ. හිටහන් දැන් මුගේ සබ් 475000 තියෙනවා. ඕකෙන් 500 විතර මේකට අහුවෙනවා sure. Ethical නැති බලු මිනිස්සු scam promote කරන්නේ.රෙපොර්ට් කරන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Voltage

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඔය පොන්සි ස්කීම් එකේ සයිට් එක හදලා තියෙන්නේ කවුරු කියලද හිතන්නේ?
    නම ගිය ඔන්ටපනුවෙක්ට අයිති ස්ටාටප් එකකින්. කිරියේ පවා ඉන්නවා.
    අඩේ එහෙමද?
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    අඩේ එහෙමද?
    නම ගිය කෙනෙක් ඈ. පොරට ඉතින් මේ පිරමිඩ් ස්කීම් එකට සම්බන්ධයක් නැතුව ඇති.
    අර ඉතිහාසේ ක්ලාස් කර කර හිටපු එකා සයිට් එකක් ගහලා දෙන්න කියල ඉල්ලන්න ඇති. උන් ගහන්න ඇති.
    2020 ඉදන් පටන් අරන් ආපු ස්කීම් එකක්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හෙට අනිද්දාට කුඩු මුදලාලි කෙනෙක් interview කළත් කලබල වෙන්න එපා. ඕකුන් සල්ලි වලට ඕනි එකෙක් interview කරයි. පුළුවන් තරම් report කරනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    ඔය පොන්සි ස්කීම් එකේ සයිට් එක හදලා තියෙන්නේ කවුරු කියලද හිතන්නේ?
    නම ගිය ඔන්ටපනුවෙක්ට අයිති ස්ටාටප් එකකින්. කිරියේ පවා ඉන්නවා.

    රනිල් වික්‍රමසිංහ වගේද 🤔😜
     
    • Like
    Reactions: kasun_kbp

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    බැනර් කට් එකෙන් ලක්ශ 6 පැකේජ් එක අරන්තියෙනවා කාවිංග පෙරේරා ඌට දීල තියෙන්නෙත් ටිකක් ප්‍රසිද්ද චරිතයක් ඌ කාවිංග ගැන කියලම තව උන් අල්ලනවා සෑහෙන්න. මටත් අරින්න ආවා ඌ ගැන කියලා. මං අහපු ප්‍රශ්න දෙකකට ඌ ලොක් උනා. ඊට පස්සෙ නෝ කතා. 🤬🤬🤬🤬🤬
    Monawada ahuwe
     
    • Like
    Reactions: pathaleiretta

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැරදි TV

    යකෝ සාමාජිකයෝ 10 000ක් මාස තුනකින් ණයක් ගන්න බලාගෙන රු 5000 ගානේ දුන්නම, එතනම මිලියන 50ක්. මාස තුනෙන් මුන් මිසින් උනත් අවුලක් නෑ .
    අපෙ රටේ දියුණුවෙන්න පුලුවන් ඔහොම දෙයක් කරලා තමයි.
    බිසිනිස් එකක් පටන් ගන්න ගියත් එක එකාට පගාව දෙන්න එපැයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    Monawada ahuwe
    උන්ගෙ බැනර් ඇඩ් කියල යන්නෙ නිකන් බැනර් එකක් විතරයි. ඇඩ් එකක් වගේ උනාට ඇඩ් එකක් නෙමෙයි. ඒක ගැන ඇහුවම ඌ දන්නෙ නෑ. ලොක්කගෙන් අහන්න ඕන කිව්වා. 🤪🤪🤪 ආයෙත් ඇහුවා ඇයි ඇඩ් බලනවට සල්ලි දෙන්නෙ කියල. 😂😂😂 ඒක දන්නෙත් නෑ සේම් උත්තරේ දුන්නෙ. කතාව පටන් ගන්නකොට ඌ කිව්ව අපිට ෆ්‍රී ටිකට් දෙකක් දෙනව කියල පලවෙනි සෙමිනා එකට කතාව ඉවර වෙද්දි ඒකත් නෑ කිව්වා. 😂😂😂😂😂😂
     
    • Haha
    Reactions: Voltage