කාළකණ්නි ගෑනියෙක්.

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
අඩෝ මම මේක බැලුවේ නෑ බං.
කියපන්කෝ ඒ ගෑණි මොකද කරන්නෙ බබාට?
 

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    :angry::angry::angry::angry::no::no::no:සිරාවට මොකද්ද බන් ඒ ගෑනිට හැදිල තියන ලෙඩේ. මේකිගෙ පුක පලලත් මදිනෙ!!!
     
    • Like
    Reactions: dxx

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ඇයි බන් මේවා දාන්නේ....බලන්න පුලුව්න් දේවල්ද මේ හිතක් පපුවක් තියන මිනිහෙකුට.:no::no:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    adooo 3.54 wage idan e podi eka iki gahanawa...adanne nathuwa.ayeth gahanawa ban munata..........shit witharak :angry::angry::angry::angry::angry::growl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    adooo 3.54 wage idan e podi eka iki gahanawa...adanne nathuwa.ayeth gahanawa ban munata..........shit witharak :angry::angry::angry::angry::angry::growl:

    mamanam volume adu karala baluwe ban.paw e ahinsaka podi eka wal balliyekuta dava ipadila.:(
     

    33000W

    Member
    කාලකන්නි වේස ගෑනු. පර බල්ලියෝ. ඕකිට ළමයි නම හම්බවෙන්න එපා මොන ත්මෙකදිවත්. අපේ ගෙදරත් ඉන්නවා ඔය වයසේම වගේ පොඩි එක්කෙනෙක්. අපේ අක්කගේ පුතා. මාස 7 යි. ඒ වෙනුවෙන් අනිද්දට කිරි අම්මලට දානයක් දෙන්න ලෑස්ති වෙනවා අපේ ගෙදර. ඒ අතින් බලනකොට අපේ කට්ටිය කොච්චර වාසනාවන්තද. ඔය වගේ දෙයක් කොහොමද ඒ වගේ පොඩි දරුවෙක්ට කරන්නේ හිතකින්.:growl::growl::growl::growl:
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මමනම් හිතන්නෙ ඔය ගෑනිට ලොකු මානසික ලෙඩක් ඇති. නැත්නම් ළමයෙකුට ඔහොම ගහන්න පුලුවන්ද
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    okiwa nam maranna one ban , oya wage ewunta manasika ledak tibbath samawak denna honda na , man oya wage dakka dewani video eka ban hena kalekata kalin podi ekkekwa bima dagena pagana video ekak dakka eka mekatat anthai meke nam kotten ne gahanne , henama gahapiya owunta :( :(