මේ ගොබිලයො ටික වටවෙලා මේ පොඩි එකාව බුලි කරන එක පට්ටම ක්‍රින්ජි සීන් එකක්නෙ බන් මේ කරන්නෙ, බලපං ඒ පොඩි එකා පට්ට uncomfortable සීන් එකේ ඉදල ඉදල දරාගන්න බැරිම තැන අඩන්නෙ,
අර කුකුල් චමින්ද කරපු වැඩේ daraz version එකක් වගේ මටනං පේන්නෙ, මේ මහ උන් වට වෙලා ආතල් එකක් මේ පොඩි එකාගෙන් ගත්තට, ඒකෙන් මේ පොඩි එකාගෙ මුල් ලමා වියේ පවුර්ශ්‍යත්වයට වෙන හානිය, බලපෑම මේ නාකි ගොබිලයො ටිකට තේරෙන්නෑ.
මෙහෙම පොඩි කාලෙම බුලි වෙන පොඩි උන් තමයි ලොකු වෙලා සමාජයක් ඉස්සරහට එන්න ගට්ස් නැතුව තමන් ගැන කිසිම self confidence එකක් නැතුව ලෝක මානසික කේස් එක්ක විදව විදව ජීවත් වෙන්නෙ...
මේ වගේ හරක්ට නීතියෙන් දඩුවම් කරන්න බැරිද බන්??https://web.facebook.com/share/v/oFPu3YNR5Bbmw6VG/


