කාළකන්නි සතුටක්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    කාළකන්නි සතුටක්

    ෆේක් ඒවා ඕන නෑ ඔරිජිනල් එකෙන්ම ආවා මන් කව්ද කියල දන්න එකයි මේකෙ ඉන්නෙ උබ මේක දැක්කොත් සද්ද නැතුව ඉදපන් හරිද? :baffled::baffled::P

    මේකයි සීන් එක මන් ඉස්කොලෙ කාලෙ යලුවෙලා ඉදපු කෙල්ලෙක් ඉදියා මාර ගේමක් දීලා යාලු උනේ.:nerd: කොහොම හරි අවුරුදු 3ක් විතර ඇද්දා ලව් එක.(2001-2004) ඒත් කොට කොට තමයි.:rofl: දන්නෙ නැද්ද ඉතින් ඒ කාලෙ. හැමදාම ඒකි කියන්නෙ නවත්තමු අයියෙ නවත්තමු, ගෙදරින් කැමති නෑ කේස් කියල. මොන ගෙදරින්ද බන් ඉස්කොලෙ යන කාලෙ ලව් වලට ඉඩ දෙන්නෙ.:angry:පස්සෙ ඔය කතන්දර නිසා මටම ලව් එක එපා උනා. ඒත් ඉතින් අමතක කරන්න අමාරුයි මොකද අපෙ ක්ලාස් එකට එහා ක්ලාස් එකෙ ඉන්නෙ මෙකි නිතරම දකිනවා. කොහොම හරි මට O/L වලට මසයක් තියල මේකි ලව් එකට තිත තිබ්බ සැරටම මට ඉතින් පුල් අවුල්.:oo: ක්ලාස් කට් කරන් පිස්සු කෙලියා. එතකොට ආරන්චි උනා මේකි තව කොල්ලෙක් එක්ක යාලුයි කියල. :angry:මාස ගානක ඉදන්. කරන්න දෙයක් නෑ පුතී මන් ඒ කොල්ලත් මීට් වෙලා සීන් එක කියල ඔක්කොම අහවර කලා. :( පස්සෙ A/L කරන කාලෙ මෙකිගෙ පස්සෙන් ගමෙ ටිකක් චන්ඩි ඩයල් එකක් ඇවිත් :lol: ඌ දන්නවා මගේ ලව් සීන් එක ඒත් ඌ දන්නෙ නෑ නවත්තලා කියල.:baffled: කෙල්ලගෙ අයිය මාත් එක්ක ඔරොප්පුවට අරුව ෆොර්ම් කරල මට ගහන්න එව්වා.:frown: ඔය සීන් එක දරුනුවට ගියා අපි කෙල්ලගෙ අයියට හොදටම නෙලුවා:lol::lol: කොහොම හරි සීන් එක පොලිසිත් ගිහින් කෙලවර උනේ. ඔය දේවල් උනෙ ලව් එක ඉවර වෙලා අවුරුද්දකටත් විතර පස්සෙ මම A/L කරනව වෙන කෑල්ලකුත් සෙට් කරගෙන.:lol: මට වැඩිපුර අවුල් කිසි අදාල දෙකට නෙමෙ අරු ගහන්න අවෙ එක නිසා.:baffled: කොහොම හරි කෙල්ලගෙ අම්මත් මට දවසක් පාරෙදි බනින්න ආවා. මාත් අම්ම කියල බැලුවෙ නෑ දුවන්න කියෙව්වා.:lol::lol: මටත් අවුලක් නෑනෙ අව් එකත් නැති නිසා. කොහොමින් කොහොම හරි ඔය වගේ හෙන අවුල් ගොඩක් අස්සෙ ඔය සීන් එක මැකිලා ගියා පස්සෙ එකි බැන්ද කියලත් ආරන්චි උනා.:)
    හොදම වැඩේ කියන්නෙ ඉයේ පෙරෙදා තමයි මේ සීන එක ආරන්චි උනේ. එ කෙල්ල දැන් රට් ඩුබායි ගිහින්. එකි ගිහින් තියෙන්නෙ බැදපු එකා ගෑනුන්ගෙ ජන්ගි උස්සන ඩයල් එකක්ලු. ඔක ගමට මාට්ටු වෙලා කෙල්ල ගමට මූන දෙන්න බැරි කමට ගිහින් තියෙන්නෙ. දැන් ඌ කෙල්ලගෙ ගෙදර පිනා වගෙ කකා බිබී ඉන්නවලු.

    මට ඔය සීන් එක දැනගත්තම මහ කාළකන්නි සතුටක් ආව බන් හිතට. මම හරිද වැරදිද මන්ද. ඒත් මන් ගොඩක් ආදරෙ කරපු කෙල්ලොන්ට වැරද්දක් වෙනවට තවමත් කැමති නෑ එත් මෙකි ගැන මට එහෙම අනුකම්පාවක්වත් හිතුනෙ නෑ.

    තොපිට මේ වගේ කාලකන්නි සතුටක් ආපු අවස්තා නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: Garrus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකෝ නැත්තේ තියෙනවා එහෙම එකක් කරා මමත් ලගදි
    මගේ ෆස්ට් ලව් කල්ල මගේ එෆ්බි ඉන්නවා මෙකි සේරම බලාගෙන ඉන්නේ උක්කුස්ස වගේ
    ලය්ක් එකක් වත් දාන්නේ නැහැ ඒ උනාට හෙන ඇලට්

    මම ලදී අන්ෆ්ර්න්ඩ් නොකර රිස්ට්‍රික්ටඩ් කරා... අරකි දැන් ඉමෝ එකේ මැසේජ් ගහනවා අම්බානෙට...

    මම ගනන් ගන්නේ නැහැ... හෙලෝ හව් ආ යු කියල පොඩ්ඩක් අව්ස්සල නිකන් ඉන්නවා...
     
    • Like
    Reactions: N.H Shadow

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Dubai Koheda :P

    අල්ලගත්ත නම් කොටන්න තිබ්බ 24/7.
    දැන් මේකි ඉන්නේ කලකිරිලා මිනිහ ගැන හෙන අහේනියේ... ඔය වගේ ඒව සෙට් ක්‍රගන්න ගේමක් නෑ.. සෙට් උන එකාට ජය මගුල්.. සිකිල්ලක් තියෙන්නේ මල්ලි හැලෙනකන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපිත් එක්ක ඉස්කොලේ ඉදිය කෙල්ලෙක්.. ඕකි හෙනම කැල්ල.. කොණ්ඩෙ කර්ල්.. තඩි පුක.. සුපිර්ම කැල්ල.. ඉස්කෝලෙ හැමෝම ට්‍රයි.. අන්තිමේ මේකි යාලු උනේ කුඩ්ඩෙක් එක්කනේ බං. මැරි කලා.. මේ ගැණිගේ සල්ලි ටික සේරම විනාස කල මූ.. අන්තිමෙ කෙල්ල ඩුබයි ගියා.. ආවෙ නෑ.එහෙ කොල්ලෝ ඉන්නව මේකිට.ජොබ්1න් මනි එනව.සැපේ ඉන්නව දැන් එහෙට වෙලා . එෆ්බී1 මට සෙට් වෙනව ඉතින්..
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මොකෝ නැත්තේ තියෙනවා එහෙම එකක් කරා මමත් ලගදි
    මගේ ෆස්ට් ලව් කල්ල මගේ එෆ්බි ඉන්නවා මෙකි සේරම බලාගෙන ඉන්නේ උක්කුස්ස වගේ
    ලය්ක් එකක් වත් දාන්නේ නැහැ ඒ උනාට හෙන ඇලට්

    මම ලදී අන්ෆ්ර්න්ඩ් නොකර රිස්ට්‍රික්ටඩ් කරා... අරකි දැන් ඉමෝ එකේ මැසේජ් ගහනවා අම්බානෙට...

    මම ගනන් ගන්නේ නැහැ... හෙලෝ හව් ආ යු කියල පොඩ්ඩක් අව්ස්සල නිකන් ඉන්නවා...
    :)
    Enjoy but not too much:P
    :)

    :dull:
    Dubai Koheda :P
    :lol::lol::lol:දන්නෙ නෑ බන් මන් හොයන්න ගියෙ නෑ. උන්ගෙ අක්කත් ඩුබායි. උන්ගෙ අම්මනම් කියන්නෙ ඩුබායි වල රජ්ජුරුවො ගාවලු වැඩ. මේව සිරා කතා :lol::lol:
    minissune
    :)
    :)
    You can find someone better than this ungrateful bitch.. :)
    :love:

    අල්ලගත්ත නම් කොටන්න තිබ්බ 24/7.
    දැන් මේකි ඉන්නේ කලකිරිලා මිනිහ ගැන හෙන අහේනියේ... ඔය වගේ ඒව සෙට් ක්‍රගන්න ගේමක් නෑ.. සෙට් උන එකාට ජය මගුල්.. සිකිල්ලක් තියෙන්නේ මල්ලි හැලෙනකන්
    :baffled::baffled:
    අපිත් එක්ක ඉස්කොලේ ඉදිය කෙල්ලෙක්.. ඕකි හෙනම කැල්ල.. කොණ්ඩෙ කර්ල්.. තඩි පුක.. සුපිර්ම කැල්ල.. ඉස්කෝලෙ හැමෝම ට්‍රයි.. අන්තිමේ මේකි යාලු උනේ කුඩ්ඩෙක් එක්කනේ බං. මැරි කලා.. මේ ගැණිගේ සල්ලි ටික සේරම විනාස කල මූ.. අන්තිමෙ කෙල්ල ඩුබයි ගියා.. ආවෙ නෑ.එහෙ කොල්ලෝ ඉන්නව මේකිට.ජොබ්1න් මනි එනව.සැපේ ඉන්නව දැන් එහෙට වෙලා . එෆ්බී1 මට සෙට් වෙනව ඉතින්..
    ගොඩක් ගෑනු ඒ උනාට බන් කුඩ්ඩොන්ට වහ වැටෙනව. ගහන්න ගත්තම පැය ගනන් ගහනවනෙ බන්. :rofl::rofl:
    Kamak na poddak sathutu weyan
    :)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒවා වැඩක් නෑ කොට නිහාල් කාරයාවද කෙල්ල බැදලා තියෙන්නේ? :P
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    සතුටු වේන්න ඔනි අනිවා මචන් එත් හරියටම උබට සතුටු වේන්න නම් උබ හොද කෙල්ලෙක් කසාද බැදලා හොද වැදගත් විදියට සමාජේ ජිවත් වේයන් හොද වාහනයක් එහෙම අරගෙන ලස්සන පවුල් ජිවිතයක් ගත කරපන් අර කෙල්ල උබ ගැන දැන ගත්තම දුක හිතෙන තරමටම එක තමයි හොදටම සතුටු වේන්න පුලුවන් දේ..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    සතුටු වේන්න ඔනි අනිවා මචන් එත් හරියටම උබට සතුටු වේන්න නම් උබ හොද කෙල්ලෙක් කසාද බැදලා හොද වැදගත් විදියට සමාජේ ජිවත් වේයන් හොද වාහනයක් එහෙම අරගෙන ලස්සන පවුල් ජිවිතයක් ගත කරපන් අර කෙල්ල උබ ගැන දැන ගත්තම දුක හිතෙන තරමටම එක තමයි හොදටම සතුටු වේන්න පුලුවන් දේ..

    උබ අර YouTube නයි FM එකේ ඇඩ්මින්වත්ද?
     
    dath yaka

    Banned
  • Nov 26, 2017
    64
    4
    8
    මිනිස්සුන්ට වරදිද්දී අහක බලන් යන්නේ....මට වැටහෙන්නේ නැහැ දෙවියනි පිරිහිලා මනුසත් කම!