~~~ කාළතරණයේ රහස සොයාගනි ~~~

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
~~~ කාළතරණයේ රහස සොයාගනි ~~~

ලොව පුරා සෛද්ධාන්ත භෞතික විද්‍යාඥයන් සියවස් දෙකක් පමණ තිස්සේ ව්‍යාකූලත්වයට පත් කළ “කාළය තරණ ” කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන ඇති බව දෙරණ වාද පිටියේදී රංජිත් ද සොයිසා මන්ත්‍රී වරයාගෙන් කටින් හෙළිවේ…!…විශ්වය විශ්මයට පත් කළ මේ විශ්මිත හෙළිදරව්වත් සමග ලෝක භෞතික විද්‍යාඥයන්ගේ සංගමය විසින් 2014 වසර සඳහා භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ශ්‍රී ලංකා රජයට පිරි නැමීමට තීරණය කර ඇති බවටද වාර්තා වේ….


මේ මොහොත වනවිට ලොව පුරා සිටින ප්‍රකට භෞතික විද්‍යාඥයන් සහ තාරකා විද්‍යාඥයන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා ලබා ගැනීමට වැල නොකැඩී ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඉදිරිපිට පොර කන බව අපට වාර්ථා වී තිබෙනවා…
වැලිවේරිය සිද්ධිය ඇති වීමට “පෙර” වැලිවේරිය ප්‍රදේශයට ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ඉදි කිරීම සඳහා රජය රුපියල් මිලියන 75 ක ප්‍රතිපාදන වෙන් කොට ඇත…..17 වැනිදාට පෙර එම වාර්ථාව සකස් කරන ලද බවත්, වැලිවේරියේ සිද්ධිය සිදුවන්නට පෙර එම වාර්ථාව සකස් කරන ලද බවත්, එහෙත් වාර්ථාවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට පෙර තුන්වන පාර්ශවයක මැරයන් විසින් වැලිවේරියේ අර්බුදයක් ඇති කළ බවත් ආණ්ඩුවේ මන්ත්‍රී වරයා පැවසුවේය…..එහෙත් එම ප්‍රතිපාදන සඳහා සකස් කරන ලද වාර්තාවට මුල් දින තබා ඇත්තේ අගෝස්තු පළවෙනිදාය…. !!….( එම වීඩියෝව සදහා…)


https://www.facebook.com/photo.php?v=10151653352638071&set=vb.131516537428&type=2&theater


අවාසනාවකට විජිත හේරත් මන්ත්‍රීවරයාට මේ භෞතික විද්‍යාත්මක ජයග්‍රහණය අවබෝධ වූයේ නැත….!….එනමුත් සංවාදය බ්‍රිතාන්‍යයේ සිට නැරඹූ සුප්‍රකට මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් මෙහිදී ලක් රජය කළේ කුමක්දැයි අවබෝධ කරගෙන මේ රහස ලොවට හෙළි කර ඇත….එතුමා එය මෙසේ විග්‍රහ කොට ඇත…


“මෙතනදි ලංකාවෙ ආණ්ඩුව රතුපස්වලට ජල යෝජනා ක්‍රමයක් දෙන්න තීරණය කරලා වාර්ථාව සැකසුවේ අගෝස්තු 1 වැනිදා තමයි….නමුත් ඔවුන් එයින් පසුව ඒ වාර්ථාවත් අරගෙන අධිවේගී දුණු භ්‍රමකයක් උපයෝගී කරගෙන ජූලි 17 වැනිදාට පෙර අතීතයට ගිහින් තියෙනවා…..අතීතයට ගිහින් තමයි ඔවුන් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නෙ…..එහෙමයි අගෝස්තු 1 වැනිදා සකස් කරන ලද වාර්ථාවකට ජූලි 17 වෙනිදට කළින් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නෙ…. මම හිතන්නෙ ලංකාවෙ ආණ්ඩුව මෙහිදී උපයෝගී කර ගන්න ඇත්තෙ කාළ විස්තාරණය සහ සාපේක්ෂ ප්‍රවේගය පිළිබඳව 1905 දි අයින්ස්ටයින් විසින් හඳුන්වා දුන් ඌණිතය….



රංජිත් මන්ත්‍රීතුමා ඇත්තට නිවැරදියි….ඔවුන් වාර්ථාව සැකසුවේ අගෝස්තු පළවෙනිදා උනාට ප්‍රතිපාදන වෙන් කලේ මේ සිද්ධිය සිද්ද වෙන්න කළින් තමයි…….විජිත හේරත් කියන මහත්තයට මේක තේරුම් ගිහින් නෑ… මොකද ඔහු භෞතික විද්‍යාඥයෙක් නොවන නිසා…. ඇත්තටම අද ලෝක සෛද්ධාන්තික භෞතික විද්‍යාවට ප්‍රීතිමත් දිනයක්…..!… හිග්ස් බෝසොනය සොයා ගත්තාට වඩා විශාල ජයක් ලංකා රජය හොර රහසේම ලබා තිබෙනවා…..”


:shocked::shocked::shocked::shocked:


මේ අතර රහස හෙළිදරව් වීමත් සමග ආණ්ඩුවේ කාළ තරණ යන්ත්‍රයට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙනවා….. ලාංකික ඡන්ද දායකයන් මෙම යන්ත්‍රය යොදාගෙන 1948 වසරේ පෙබරවාරි 4 වෙනිදාට කාළය හරහා යාම වැළැක්වීම සඳහා මෙම දැඩි ආරක්ෂණ පියවර ගත් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසති…..

දමිත් කේතක | Damith Kethaka @FB


මේ පාදඩ දේශපාලූවන්ගේ දිව කොච්චර නම්‍යශීලි ද ??

:rofl::rofl::rofl:



 
Last edited:

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0





ammapa me *+^thige puthrayan redith andagenada Katinmada ban kata karanne?

සිදම්ඹර පට සලූවෙන් ගත දවටා අධෝමුඛයෙන් තෙපලන සුරංගනා කථා කෙතරම් මිහිරිද ?
:lol::lol::lol::lol:



Patta time travel government eka oi

ආශ්චර්ය්‍ය බොල :P





11.gif
11.gif
11.gif
11.gif
 

Similar threads