🔴🚢 "මෙහෙයුමට පෙර අපව දැන්වත් කළා.." US - හුන්ඩුවට අවුලක් නෑ!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,271
    21,865
    113
    "ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ අරාබි මුහුදේ අනතුරට පත් ඉරාන නෞකාවේ නැවියන් බේරාගැනීම සඳහා නාවික හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුම පිළිබඳ ශ්‍රී ලංකා රජය විසින් පෙර දැනුවත්කිරීම් සිදුකරන ලද බව කොළඹ ඇමෙරිකානු තානාපති තොරතුරු උපුටාගනිමින් ජාත්‍යන්තර මාධ්‍ය කීපයක් තහවුරු කර ඇත.."
    --
    මීන්වයිල්...
    @monson
    vIxo9vf.gif
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    කට විතරයි කැරි පොන්න කොටා ගේ
    වැඩ බෑ
    බුරන බල්ලා සපා නොකයි
    මොකා හිටියත් ඔච්චර තමා.. ඇයි ඇමරිකාවට මොනවද කරන්න පුලුවන් අපි වගේ බනානා රිපබ්ලික් වලට.. ජාතියට විහිලු සපයන්නෙ නැතිව ඉදහන් බං
     
    • Like
    • Haha
    Reactions: raman2 and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,271
    21,865
    113
    මොකා හිටියත් ඔච්චර තමා.. ඇයි ඇමරිකාවට මොනවද කරන්න පුලුවන් අපි වගේ බනානා රිපබ්ලික් වලට.. ජාතියට විහිලු සපයන්නෙ නැතිව ඉදහන් බං
    ඔය @HKavinda හිගන පොන්නය කියන ඒව වැඩිය ගණන් ගන්න එපා බන්. දවසෙ කුලියට යැයි යැයි ගානව. :lol:
     
    • Haha
    Reactions: shenat

    monson

    Well-known member
  • May 7, 2007
    25,805
    29,000
    113
    "ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ අරාබි මුහුදේ අනතුරට පත් ඉරාන නෞකාවේ නැවියන් බේරාගැනීම සඳහා නාවික හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුම පිළිබඳ ශ්‍රී ලංකා රජය විසින් පෙර දැනුවත්කිරීම් සිදුකරන ලද බව කොළඹ ඇමෙරිකානු තානාපති තොරතුරු උපුටාගනිමින් ජාත්‍යන්තර මාධ්‍ය කීපයක් තහවුරු කර ඇත.."
    --
    මීන්වයිල්...
    @monson
    අපෝ ගූ බය අනුර එකත් අමෙරිකාවෙන් අහල ද :lol: විපක්ෂේ ඉන්නකොට JVP ගූ චන්ඩි