කා ගැනද මේ කියන්නේ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,279
    166,551
    113
    එකමත් එක රටක
    විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට බාරගන්නා බව අගමැති කියයි..

    පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කුඩා දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහාය දීමට පැමිණියහොත් එම ඉල්ලීමට පිටුපෑමට නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
    කෙසේ නමුත් ඔවුන් කිසිවෙකුට ඇමති තනතුරු කිසිවක් ලබා දෙන්නේ නැති බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට එක්වීමට කැමැත්තකින් පසුව බව කතාවක් පැතිර තිබුණද මෙතෙක් එවන් දැනුම්දීමක් කර නැති බව ද අගමැතිවරයා සඳහන් කළේය.
    විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට පලව ඇති වාර්තා ගැන කල විමසීමකදි අගමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

    - C news

    මේ කියන්නේ හකීම , රිෂාඩ් ගැනද ?? :rofl: අවුලක් නෑ , ඉතින් දේශපාලනේ නේ.

    මට තියන ප්‍රශ්නේ මේ වගේ දෙයක් උනොත් අපිට ඒක සාධාරණීකරණය කරන්න ගන්න පුලුවන් වැකි, නව අදහස් ටිකක් කියපල්ලා කෝ. අනාගතේට ඕන වෙයි.
     
    Attachments

    • CaptureMahii.JPG
      CaptureMahii.JPG
      114.5 KB · Views: 37

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    නිදහසට කාරනා අවශ්‍ය නෑ.

    මිනිස්සු 2/3 දුන්නේ හම්බයන්ට හා දෙමළුන්ට ඕන දේ මේ රටේ සිදු නොවෙන්නයි.

    එහෙම ජනාධිපතිට බලපෑම් කරන්න පිරිසක් එකතු උනොත් මෙයාලටත් අවු. 5 ගෙදර යන්න වේවි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,279
    166,551
    113
    එකමත් එක රටක
    Ganata 150 hamba wela madi
    Samahara welawata ekkenek dennek kachal giyoth 2/3 nathi wenawa hoda dewal sammatha karaganna
    Minissu danaganna oni 170k witara ewala tiyanna. Minissu ehema karapu nathi nisa tamai mehema karanna wenne :P

    මම කියවගෙන යද්දී රැවටුනා ඕයි .. පස්සේ මතක් උනේ මගේ ප්‍රශ්නේ . :rofl: :lol:
    සුපිරි හේතු බන් මේවා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට බාරගන්නා බව අගමැති කියයි..

    පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කුඩා දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහාය දීමට පැමිණියහොත් එම ඉල්ලීමට පිටුපෑමට නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
    කෙසේ නමුත් ඔවුන් කිසිවෙකුට ඇමති තනතුරු කිසිවක් ලබා දෙන්නේ නැති බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    විපක්‍ෂයේ සුළු පක්‍ෂ ආණ්ඩුවට එක්වීමට කැමැත්තකින් පසුව බව කතාවක් පැතිර තිබුණද මෙතෙක් එවන් දැනුම්දීමක් කර නැති බව ද අගමැතිවරයා සඳහන් කළේය.
    විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට පලව ඇති වාර්තා ගැන කල විමසීමකදි අගමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

    - C news

    මේ කියන්නේ හකීම , රිෂාඩ් ගැනද ?? :rofl: අවුලක් නෑ , ඉතින් දේශපාලනේ නේ.

    මට තියන ප්‍රශ්නේ මේ වගේ දෙයක් උනොත් අපිට ඒක සාධාරණීකරණය කරන්න ගන්න පුලුවන් වැකි, නව අදහස් ටිකක් කියපල්ලා කෝ. අනාගතේට ඕන වෙයි.

    තැරි දාර සාඩින් බයියොන්ට කවි නවකතා ලියල රෙඩි වෙන්න ඕක කියන්න ඇත්තේ. තනි සිංහල ආණ්ඩුවට යන කල.

    නිදහසට කාරනා අවශ්‍ය නෑ.

    මිනිස්සු 2/3 දුන්නේ හම්බයන්ට හා දෙමළුන්ට ඕන දේ මේ රටේ සිදු නොවෙන්නයි.

    එහෙම ජනාධිපතිට බලපෑම් කරන්න පිරිසක් එකතු උනොත් මෙයාලටත් අවු. 5 ගෙදර යන්න වේවි.

    ඔය අවුරුදු 5න් ගෙදර යවන කතාවත් දන්න කාලෙ ඉඳන් කියන එකක් නේ. ගියපාර එහෙම යවපු උන් ඊළගට ගේනවා. ඕක තමයි හැමදාම කරන්නේ. 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රිෂාඩ් , හකීම් අයිති වෙන්නේ විපක්ෂේ ප්‍රධාන පක්ෂෙට නේද ? ජාතික සමගි බලවෙගෙට.....

    දැන් මේ ටෝයියෝයි ජෙප්පොයි නැවත උත්සහ කරලා හොඳ මඩක් ගහමු
     
    Last edited:

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    me mahinda lokkath ekka tamay mona huttak wath karanna bari

    moda namalath e wagema mi haraka

    gedara inna barida ban me mahinda lokkata

    baninna hitenneth na yudde iwara karapu nisa nobana innath ba me karana wada walata :(
    Mahinda lokkata 2015 di kela wuneth oya seen eka nisa. Yudde dinuwata passe hituwa sadakal raja wenna puluwan wattanna ba kiyala
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,956
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෙසේ නමුත් ඔවුන් කිසිවෙකුට ඇමති තනතුරු කිසිවක් ලබා දෙන්නේ නැති බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
    වතුකරේ දෙමළ සෙට් එක වෙන්ඩ ඇති,තම්බි නම් ඇරන් පීචං වෙන්නෙ නැතිවෙයි.
     
    • Like
    Reactions: XpressM and D_Mad