කැකිල්ලෙ පොලිසිය https://www.facebook.com/IsharaSampath/videos/10153821279638556/
AnuradhaRa Well-known member Dec 25, 2010 62,111 1 43,585 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 8, 2015 #1 කැකිල්ලෙ පොලිසිය https://www.facebook.com/IsharaSampath/videos/10153821279638556/
kudalla Member Oct 31, 2006 810 23 0 Dec 8, 2015 #2 Oya video ekath ekka ihalata paminili karanna ona,, puluwannam media valata oka dagann onna vade goda,,
Oya video ekath ekka ihalata paminili karanna ona,, puluwannam media valata oka dagann onna vade goda,,
topkollek Well-known member May 22, 2014 43,877 1 58,126 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 8, 2015 #3 වෙන එකෙක් වමෙන් ඕවට්ටේක් කලා කියල මල පන්නගෙන විඩියෝව දාපු එකා තනි ඉර කපනවා. තමන් හරියට පාරෙ යනව නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ.
වෙන එකෙක් වමෙන් ඕවට්ටේක් කලා කියල මල පන්නගෙන විඩියෝව දාපු එකා තනි ඉර කපනවා. තමන් හරියට පාරෙ යනව නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ.
kudalla Member Oct 31, 2006 810 23 0 Dec 8, 2015 #4 topkollek said: වෙන එකෙක් වමෙන් ඕවට්ටේක් කලා කියල මල පන්නගෙන විඩියෝව දාපු එකා තනි ඉර කපනවා. තමන් හරියට පාරෙ යනව නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ. Click to expand... Ow video eka dapu ekageth waraddak thiyanawa.. Eth policiyath methana waradi,, wamen issara karapu ekawath allanna ona,,, mokada uta yanna dunna eka varadi..
topkollek said: වෙන එකෙක් වමෙන් ඕවට්ටේක් කලා කියල මල පන්නගෙන විඩියෝව දාපු එකා තනි ඉර කපනවා. තමන් හරියට පාරෙ යනව නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ. Click to expand... Ow video eka dapu ekageth waraddak thiyanawa.. Eth policiyath methana waradi,, wamen issara karapu ekawath allanna ona,,, mokada uta yanna dunna eka varadi..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,111 1 43,585 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 8, 2015 #5 topkollek said: වෙන එකෙක් වමෙන් ඕවට්ටේක් කලා කියල මල පන්නගෙන විඩියෝව දාපු එකා තනි ඉර කපනවා. තමන් හරියට පාරෙ යනව නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ. Click to expand... උඹට කවදාවත් හම්බවෙලා නැද්ද වමෙන් ඉස්සර කරන ගමං ඇඟට කපන එවුං... අර අපිව අයින් කරං ඉස්සර කරන එවුං ?
topkollek said: වෙන එකෙක් වමෙන් ඕවට්ටේක් කලා කියල මල පන්නගෙන විඩියෝව දාපු එකා තනි ඉර කපනවා. තමන් හරියට පාරෙ යනව නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ. Click to expand... උඹට කවදාවත් හම්බවෙලා නැද්ද වමෙන් ඉස්සර කරන ගමං ඇඟට කපන එවුං... අර අපිව අයින් කරං ඉස්සර කරන එවුං ?
topkollek Well-known member May 22, 2014 43,877 1 58,126 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 8, 2015 #6 AnuradhaRa said: උඹට කවදාවත් හම්බවෙලා නැද්ද වමෙන් ඉස්සර කරන ගමං ඇඟට කපන එවුං... අර අපිව අයින් කරං ඉස්සර කරන එවුං ? Click to expand... නිතරම එහෙම දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වෙලාවට වාහනේ ස්ලෝ කරල උන්ට ඉඩ දීල හිතෙන් බනිනවා.
AnuradhaRa said: උඹට කවදාවත් හම්බවෙලා නැද්ද වමෙන් ඉස්සර කරන ගමං ඇඟට කපන එවුං... අර අපිව අයින් කරං ඉස්සර කරන එවුං ? Click to expand... නිතරම එහෙම දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වෙලාවට වාහනේ ස්ලෝ කරල උන්ට ඉඩ දීල හිතෙන් බනිනවා.