කැකිල්ලෙ පොලිසිය

kudalla

Member
Oct 31, 2006
810
23
0
Oya video ekath ekka ihalata paminili karanna ona,, puluwannam media valata oka dagann onna vade goda,,
 

topkollek

Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන එකෙක් වමෙන් ඕවට්ටේක් කලා කියල මල පන්නගෙන විඩියෝව දාපු එකා තනි ඉර කපනවා. තමන් හරියට පාරෙ යනව නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ.
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    වෙන එකෙක් වමෙන් ඕවට්ටේක් කලා කියල මල පන්නගෙන විඩියෝව දාපු එකා තනි ඉර කපනවා. තමන් හරියට පාරෙ යනව නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ.
    Ow video eka dapu ekageth waraddak thiyanawa.. Eth policiyath methana waradi,, wamen issara karapu ekawath allanna ona,,, mokada uta yanna dunna eka varadi..
     

    AnuradhaRa

    Well-known member
  • වෙන එකෙක් වමෙන් ඕවට්ටේක් කලා කියල මල පන්නගෙන විඩියෝව දාපු එකා තනි ඉර කපනවා. තමන් හරියට පාරෙ යනව නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ.

    උඹට කවදාවත් හම්බවෙලා නැද්ද වමෙන් ඉස්සර කරන ගමං ඇඟට කපන එවුං... :angry:
    අර අපිව අයින් කරං ඉස්සර කරන එවුං ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට කවදාවත් හම්බවෙලා නැද්ද වමෙන් ඉස්සර කරන ගමං ඇඟට කපන එවුං... :angry:
    අර අපිව අයින් කරං ඉස්සර කරන එවුං ?

    නිතරම එහෙම දේවල්වලට මුහුණ දෙන්න වෙනවා.:sorry: ඒ වෙලාවට වාහනේ ස්ලෝ කරල උන්ට ඉඩ දීල හිතෙන් බනිනවා.