කැටපත් පවුරත් කයි :(

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඕක කරපු වේස බල්ල අල්ලල විරේක පෙති ටිකක් පොවල, පුක මහල, සීගිරි ගලේ නග්ගවන්න ඕන.... එකෙකුට කලානම් හොදටම ඇති අනිත් ගස් බල්ලො ටිකත් හැදෙයි.... කොච්චර අපරාදයක්ද බලපන්....... ෂික් හැතිකරේ...
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පොල්බුරුවොන්ගෙ වැඩ:angry: මෙවා ලියන කම් බලදාරියො අහවල් මගුලක් කලාද කියන් එක නම් ප්‍රශනයක්:oo:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පොල්බුරුවොන්ගෙ වැඩ:angry: මෙවා ලියන කම් බලදාරියො අහවල් මගුලක් කලාද කියන් එක නම් ප්‍රශනයක්:oo:

සිරාවට අපි නිකන් ෆ්ලෑෂ් ඕෆ් කරල ෆොටෝ එකක් ගන්න ගියත් රෙදි උස්සගෙන එන්නෙ... ඒ උනාට උන්ගෙ රෙද්ද උස්සල නම් ලියනකල් උන් දන්නෙ නෑ.... මීමින්නො....
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    sigiri gala uda buru parak wath gahuwada danne nah..
    :( :( eka ne.. wadeyy
    ඕවා කරන කම් සීගිරි බලධාරින් ඉන්දල නැද්ද බන් ඇ
    රටේ වටිනා සම්පත් විනාස කිරීම එල්ලුම් ගහේ තියන්න ඕන වැඩක් නෙ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    වසන්ත + සෙව්වන්දි ----- මුන් දෙන්නම වද වේවා.... නැත්නම් ඕකුන්ගෙ ළමයිනුත් ඔය පොන්න ජාන ඉස්සරහට අරගෙන යනවා

    :yes::yes::yes: apita mewa hithata waadinne.. api apey pawranika wasthun walata adarey....:( mata meka dakkaham marama duka hithuna... loka puduma 8 kiyala pamporiya gahuwata..mewa bala ganna wath kawruth nah ne.. :(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    ඕවා කරන කම් සීගිරි බලධාරින් ඉන්දල නැද්ද බන් ඇ
    රටේ වටිනා සම්පත් විනාස කිරීම එල්ලුම් ගහේ තියන්න ඕන වැඩක් නෙ

    aniwa machan... api arabi karayanta baninawa. eth apey gon yakkunwa hadanna genna wenne ey neethiyama thama.. nathnam hadenne nah.. :(

    sirawata oya wage unwa alla la bara pathala wada sahithawa awrudu 1 hire yawannama ona..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :yes::yes::yes: apita mewa hithata waadinne.. api apey pawranika wasthun walata adarey....:( mata meka dakkaham marama duka hithuna... loka puduma 8 kiyala pamporiya gahuwata..mewa bala ganna wath kawruth nah ne.. :(

    වදිනවදත් අහනව... වසන්තට සෙව්වන්දිගෙ ගලේ ඕක ලියාගන්න තිබුනනෙ.... හිතපන් උන්ට ඕක ලියන්න කොච්චරනම් තැන් තියෙනවද.... අපිට විතරක් නෙමෙයි... මුළු ලෝකෙටම තියෙන්නෙ එක සීගිරියයි.... ඕක විනාස උනොත් ලොවෙත් නෑ..... ආයෙ එකක් හදන්නද බං... පපුව පිච්චිලා යනව බන්.... අපිට කියල ඉතිරි වෙලා තියෙන්නෙ මෙච්චරයි... ඒකටත් මුන් කෙලිනව.... මෙන්න සීගිරි ගල කියල ඔය සෙව්වන්දිගෙ ගල පෙන්නන්ද....? උගත්කම නැති අමණයො බන්....... සාප කරයි ඕක දකින දකින උන්.... හරි ලොකු කමක් කරල වසන්තයි සෙව්වන්දියි එක්ක...... අම්මප අහුවුනානම් බලදාරීන් ඕන නෑ... වසන්තයගෙ *ජ්ජයි සෙව්වන්දිගෙ චි*චියයි කඩන් කනව හිරේ ගියත්.... දෙයියනේ මේ අපිට කියල තියෙන ශ්‍රේෂ්ඨ ඉතිහාසයනේ.... කාශ්‍යප රජතුමාට වඩා ලොක්කො දෙන්නෙක් වෙන් ඇති මම හිතන්නෙ මුන් දෙන්න.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    aniwa machan... api arabi karayanta baninawa. eth apey gon yakkunwa hadanna genna wenne ey neethiyama thama.. nathnam hadenne nah.. :(

    sirawata oya wage unwa alla la bara pathala wada sahithawa awrudu 1 hire yawannama ona..
    ඌ අවුරුද්දක් ඉන්දල එයි කියමුකො
    අර විනාස කරපුව ආයේ හදන්න පුළුවන්ද
    බෑනේ
    අපේ උන් මයි බන් අපේ දේවල් නැති නාස්ති කරන්නෙ
    සේරම උනාට පස්සෙ කෑ ගහනව
    ලංකාව බන් ලංකාව
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    වදිනවදත් අහනව... වසන්තට සෙව්වන්දිගෙ ගලේ ඕක ලියාගන්න තිබුනනෙ.... හිතපන් උන්ට ඕක ලියන්න කොච්චරනම් තැන් තියෙනවද.... අපිට විතරක් නෙමෙයි... මුළු ලෝකෙටම තියෙන්නෙ එක සීගිරියයි.... ඕක විනාස උනොත් ලොවෙත් නෑ..... ආයෙ එකක් හදන්නද බං... පපුව පිච්චිලා යනව බන්.... අපිට කියල ඉතිරි වෙලා තියෙන්නෙ මෙච්චරයි... ඒකටත් මුන් කෙලිනව.... මෙන්න සීගිරි ගල කියල ඔය සෙව්වන්දිගෙ ගල පෙන්නන්ද....? උගත්කම නැති අමණයො බන්....... සාප කරයි ඕක දකින දකින උන්.... හරි ලොකු කමක් කරල වසන්තයි සෙව්වන්දියි එක්ක...... අම්මප අහුවුනානම් බලදාරීන් ඕන නෑ... වසන්තයගෙ *ජ්ජයි සෙව්වන්දිගෙ චි*චියයි කඩන් කනව හිරේ ගියත්.... දෙයියනේ මේ අපිට කියල තියෙන ශ්‍රේෂ්ඨ ඉතිහාසයනේ.... කාශ්‍යප රජතුමාට වඩා ලොක්කො දෙන්නෙක් වෙන් ඇති මම හිතන්නෙ මුන් දෙන්න.....

    aneda kiyanne.. pissu yakku ..sirawata ..mey wage unta nellanna thibba nam.. ekke ta prasiddiye gahanna ona.. .. gahala news waa prasdidda karala .... sigiri gale akuru kotala ahu unoth.. hena loku neethi set ekak genna ona.. nathnam mewa nawathanna baha..

    lankawe gal ona tharam thiyanawa,.. munuth kala kanni wage mekama gahuwa ne.. :(
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    කියලා වැඩක් නෑ කැ^ බල්ලෝ :growl: ඔය නම් තියෙන උන්ටයි ලියපු උන්ටයි හෙනම ගහන්න ඕනේ :oo:

    ඒත් ඉතිං සමහරු ඉන්නවනේ "මෙව්වා මොනාද මේ art work නේ.කවුද ගනන් ගන්නේ" කියාගන්න අය :P
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    ඌ අවුරුද්දක් ඉන්දල එයි කියමුකො
    අර විනාස කරපුව ආයේ හදන්න පුළුවන්ද
    බෑනේ
    අපේ උන් මයි බන් අපේ දේවල් නැති නාස්ති කරන්නෙ
    සේරම උනාට පස්සෙ කෑ ගහනව
    ලංකාව බන් ලංකාව

    :yes::yes::yes::yes::yes::yes: hadanna amaui ban. api ta epa dena unta api danaganna ona mewa la watina kama kiyala denna.. demawpiyange warada ban.. nathnm mey wage manasia rogee bihi wenne nah ne..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    කියලා වැඩක් නෑ කැ^ බල්ලෝ :growl: ඔය නම් තියෙන උන්ටයි ලියපු උන්ටයි හෙනම ගහන්න ඕනේ :oo:

    ඒත් ඉතිං සමහරු ඉන්නවනේ "මෙව්වා මොනාද මේ art work නේ.කවුද ගනන් ගන්නේ" කියාගන්න අය :P

    aththa. mewa la watina kamak danne nathi un..ath internantional giye..godak international wala lankwe sahithya uganwanne nathi eka loku adu paduwak...mata mage demaw piyo igannuwa.. eth goak un mewala wadi watina kamak danne nah
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කියලා වැඩක් නෑ කැ^ බල්ලෝ :growl: ඔය නම් තියෙන උන්ටයි ලියපු උන්ටයි හෙනම ගහන්න ඕනේ :oo:

    ඒත් ඉතිං සමහරු ඉන්නවනේ "මෙව්වා මොනාද මේ art work නේ.කවුද ගනන් ගන්නේ" කියාගන්න අය :P
    :lol::lol::lol: ආ ර් ගර්ල් :rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    aththa. mewa la watina kamak danne nathi un..ath internantional giye..godak international wala lankwe sahithya uganwanne nathi eka loku adu paduwak...mata mage demaw piyo igannuwa.. eth goak un mewala wadi watina kamak danne nah
    ඇත්ත මචං. හැමෝම එහෙම නෑ සමහර මොට්ටසේන ලා හැරෙන්න :yes: එක අතකින් වාසනාව තියෙන්නත් ඕනි ඕවායෙ වටිනාකම තේරුම්යන්න.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    aneda kiyanne.. pissu yakku ..sirawata ..mey wage unta nellanna thibba nam.. ekke ta prasiddiye gahanna ona.. .. gahala news waa prasdidda karala .... sigiri gale akuru kotala ahu unoth.. hena loku neethi set ekak genna ona.. nathnam mewa nawathanna baha..

    lankawe gal ona tharam thiyanawa,.. munuth kala kanni wage mekama gahuwa ne.. :(

    උඹ මම කියනවට ඕකුන් දෙන්නව අහුඋනොත් එහෙම ගිහින් දීපන් ලැප් එකකුයි.... ඩොන්ගල් එකකුයි......
    ඔන්න ලොග් වෙනවා එලකිරි එකට..... දෙන්නෙ ටෝකස් නිකන් හරියට ජේ.ආර්.පී. සූරියප්පෙරුම, මහාචාර්ය මැන්දිස් රෝහණධීර එලකිරි බැහැල වගේ අනිවා..... ජාත්‍යාලය තුන්මුල්ලෙන් බේරෙනව... ඒ උනාට උන්ම තමයි ගලේ පහරල තියෙන්නෙ... ඔන්න ඔය නිසා තමයි සුද්දො කිවුවෙ සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියල..... අපේ සිංහල ජාතියේ හැටි.... තමන්ගෙ දේ ගැන කයියනම් තියෙනව මචන්.... වැඩ නෑ... වැඩ බලු ගූ 7යි.... හිනාවෙවී ලියන්න ඇති වසන්ත සේව්වන්දිගෙ චිච්චිය මිරික මිරික...අනික බන් සෙට් වෙලා යන්නත් ඕනනේ මචන් ඔය වැඩේටම... නැත්නම් තීන්ත අහසින් මැවෙනවයැ... හිතපන් පොඩ්ඩක්.... අමනවැඩනම් ප්ලෑන් කරල, ලැජ්ජනහරෙ කපලදාල වගේ කරන්න පුළුවන් මුන්ට.... පාරෙ ඉන්න හිගන්නට බත් වේලක් අරන් දෙන්න නෑ... තීන්තත් අරගෙන ගිහින් සීගිරියේ බිතිසිතුවම් අදින්න..... කාශ්‍යප හීනෙන් ඇවිත් කිවුවද දන්නෑ.... විත්තිලතා මේගලතා අවුට්ඔෆ් ෆැෂන්... සෙව්වන්දි තමයි අළුත්ම ගෙඩි දෙක එළියෙ දාගෙන ඉන්න බඩුවට ගන්න ඉන්නෙ.... ඒක නිසා දැන්ම ගිහින් නම ලියල බුක් කරගනින් කියල.....
    (මට මල ඕයි....)