කැටපත් පවුරේ ගී හතරක් ඉවරයි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
කැටපත් පවුරේ ගී හතරක් ඉවරයි

සීගිරි කැටපත් පවුරේ තමාගේ නම සහ තවත් අකුරු 10 ක් 12 ක් පමණ ලියූ බව කියන ඇඟළුම් සේවිකාවක අත් අඩංගුවට ගත් පොලීසිය ඇය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මඩකලපුව ච්ට්ටන්ඩි ප්‍රදේශයේ සිට පැමිණ ඇති ඇය සීගිරි කැටපත්පවුර පළමු වරට දැක බෙහෙවින් සතුටට පත් වී තම නම එහි ලියූ බව පොලිසියට පවසා ඇත.
ඇය එසේ කර ඇත්තේ සීගිරි ආරක්ෂකයින් හතර දෙනෙකු සිටියදීය.
ඇය 50 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමග සීගිරිය නැරඹීමට පැමිණ ඇත.
කැටපත් පවුරේ පැරණි ගී හතරක් මේ නිසා විනාශ වී ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.


04EBA778000005DC-2951388-image-a-34_14237787897471.jpg


DSC09051-Copy.jpg


DSC09067.jpg
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අල්ලගෙන පු* අරින්න ඕනි.අනික ඔතනට යන්න කලින් කට්ටියව එකතු කරල දැනුවත් කිරීමක් කරන්න ඕනි.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    අල්ලගෙන පු* අරින්න ඕනි.අනික ඔතනට යන්න කලින් කට්ටියව එකතු කරල දැනුවත් කිරීමක් කරන්න ඕනි.

    ඔව් උපරිම දඩුවම් දෙන්න ඕන.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පට්ට හු*ති , ඔකිගේ කි*මට බට්ටෙක් දාලා පත්තු කරන්න ඕනේ.:angry:

    උබල අසහන කාරයෝ:angry:

    උබද අර කාලෙකට කලින් අවුරුදු කාලේ බල්ලෙක්ගෙ කටට බට්ටෙක් දැම්මේ.