කැටපත් පවුරේ නංගි ...

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    කැටපත් පවුරේ නංගි ...

    t9k5th.jpg



    fb එකෙන් ගත්තේ...
     
    • Like
    Reactions: abds119

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    සම්පූර්ණ ඇත්ත පොඩි මිනිහෙක් කලොත් දැඩි දඩුවම්, ලොකු එකෙක් කලොත් සුළු දඩුවම්, එක්කෝ කොහෙත්ම දඩුවම් නැහැ!!!
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඉතින් උඹලා කියන්ෙන් ෙලාකු මිනිහාට දඬුවම් නෑ කියලා අනික් අයටත් ෙනාදි ඉන්න කියලාද?

    Ayi degollontama denna bari konda pana nathi nisada?mewata daduwam denawa wagema ithihase palaweni wathawata lankawe katuge kadala badu hora gaththa mahindatath daduwam denna ona.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    ඉතින් උඹලා කියන්ෙන් ෙලාකු මිනිහාට දඬුවම් නෑ කියලා අනික් අයටත් ෙනාදි ඉන්න කියලාද?
    නිතිය හැමෝටම එකක් වෙන්න ඕනනේ බං
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලොකු මිනිහට දඬුවම් නැති එකත් වැරදි.. හැබැයි කැටපත් පවුර විනාස කරන එක ඔය අවන්ත ආටිගල වගේ ජම්මයක් නැති එකෙකුට පොඩි දෙයක් උනාට අපිට ලොකු දෙයක්. එක පාරකුත් නැගෙනහිර පැත්තෙ මුස්ලිම් ගෑනියෙක් ඕකෙ මොනවද ලිව්වා. මේව සැලසුම්සහගතව වෙන වැඩද කියලත් හිතෙනවා ? :growl::growl: