කැටපත් පවුරේ නංගි ... fb එකෙන් ගත්තේ...
aliman Well-known member Dec 27, 2008 1,505 429 83 Nugegoda Mar 11, 2015 #1 කැටපත් පවුරේ නංගි ... fb එකෙන් ගත්තේ... Reactions: abds119
lkboy4u Member Aug 28, 2006 826 214 0 colombo Mar 11, 2015 #3 සම්පූර්ණ ඇත්ත පොඩි මිනිහෙක් කලොත් දැඩි දඩුවම්, ලොකු එකෙක් කලොත් සුළු දඩුවම්, එක්කෝ කොහෙත්ම දඩුවම් නැහැ!!!
සම්පූර්ණ ඇත්ත පොඩි මිනිහෙක් කලොත් දැඩි දඩුවම්, ලොකු එකෙක් කලොත් සුළු දඩුවම්, එක්කෝ කොහෙත්ම දඩුවම් නැහැ!!!
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Mar 11, 2015 #4 true story
saradiel1 Member Mar 17, 2013 3,081 359 0 In my sweet little SL, destroyed by politicians an Mar 21, 2015 #5 ඉතින් උඹලා කියන්ෙන් ෙලාකු මිනිහාට දඬුවම් නෑ කියලා අනික් අයටත් ෙනාදි ඉන්න කියලාද?
deanXX Well-known member Oct 15, 2013 21,508 16,262 113 Mar 21, 2015 #6 Oya kella demala hinda thama oyatharam oka lokuwata aran giye.
deanXX Well-known member Oct 15, 2013 21,508 16,262 113 Mar 21, 2015 #7 saradiel1 said: ඉතින් උඹලා කියන්ෙන් ෙලාකු මිනිහාට දඬුවම් නෑ කියලා අනික් අයටත් ෙනාදි ඉන්න කියලාද? Click to expand... Ayi degollontama denna bari konda pana nathi nisada?mewata daduwam denawa wagema ithihase palaweni wathawata lankawe katuge kadala badu hora gaththa mahindatath daduwam denna ona.
saradiel1 said: ඉතින් උඹලා කියන්ෙන් ෙලාකු මිනිහාට දඬුවම් නෑ කියලා අනික් අයටත් ෙනාදි ඉන්න කියලාද? Click to expand... Ayi degollontama denna bari konda pana nathi nisada?mewata daduwam denawa wagema ithihase palaweni wathawata lankawe katuge kadala badu hora gaththa mahindatath daduwam denna ona.
aliman Well-known member Dec 27, 2008 1,505 429 83 Nugegoda Mar 21, 2015 #8 saradiel1 said: ඉතින් උඹලා කියන්ෙන් ෙලාකු මිනිහාට දඬුවම් නෑ කියලා අනික් අයටත් ෙනාදි ඉන්න කියලාද? Click to expand... නිතිය හැමෝටම එකක් වෙන්න ඕනනේ බං
saradiel1 said: ඉතින් උඹලා කියන්ෙන් ෙලාකු මිනිහාට දඬුවම් නෑ කියලා අනික් අයටත් ෙනාදි ඉන්න කියලාද? Click to expand... නිතිය හැමෝටම එකක් වෙන්න ඕනනේ බං
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Mar 21, 2015 #9 ලොකු මිනිහට දඬුවම් නැති එකත් වැරදි.. හැබැයි කැටපත් පවුර විනාස කරන එක ඔය අවන්ත ආටිගල වගේ ජම්මයක් නැති එකෙකුට පොඩි දෙයක් උනාට අපිට ලොකු දෙයක්. එක පාරකුත් නැගෙනහිර පැත්තෙ මුස්ලිම් ගෑනියෙක් ඕකෙ මොනවද ලිව්වා. මේව සැලසුම්සහගතව වෙන වැඩද කියලත් හිතෙනවා ?
ලොකු මිනිහට දඬුවම් නැති එකත් වැරදි.. හැබැයි කැටපත් පවුර විනාස කරන එක ඔය අවන්ත ආටිගල වගේ ජම්මයක් නැති එකෙකුට පොඩි දෙයක් උනාට අපිට ලොකු දෙයක්. එක පාරකුත් නැගෙනහිර පැත්තෙ මුස්ලිම් ගෑනියෙක් ඕකෙ මොනවද ලිව්වා. මේව සැලසුම්සහගතව වෙන වැඩද කියලත් හිතෙනවා ?