කැටපත් පවුර පුස් වෙයිද....?
සීගිරිය කැටපත් පවුරේ බැඳී ඇති “පුස්” විශේෂයක් සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමුව තිබේ. මෙම “පුස්” විශේෂය වැසි සහිත කාලගුණයේදී වඩාත් සක්‍රීය ලෙස වර්ධනය වන බව ද හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් ඉන් සීගිරි කුරුටු ගීවලට බලපෑමක් වී නැති බවත් සංචාරකයින්ට ද එය තවමත් තහනම් කලාපයක් නොවන බවත් අප වාර්තාකරු පවසයි. එසේම කුරුලු වසුරු හේතුවෙන් ද කැටපත් පවුර අපවිත්‍ර වී ඇත. අදාළ “පුස්” විශේෂය පිළිබඳ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු කේ.බී. චන්දන වීරසේන මහතා විසින් පරික්ෂා කරන අයුරු ද දක්නට ලැබිණි.
Source :- http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=1880