කැටපත් පවුර පුස් වෙයිද....?

aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    කැටපත් පවුර පුස් වෙයිද....?

    1458424671L.jpg


    සීගිරිය කැටපත් පවුරේ බැඳී ඇති “පුස්” විශේෂයක් සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමුව තිබේ. මෙම “පුස්” විශේෂය වැසි සහිත කාලගුණයේදී වඩාත් සක්‍රීය ලෙස වර්ධනය වන බව ද හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් ඉන් සීගිරි කුරුටු ගීවලට බලපෑමක් වී නැති බවත් සංචාරකයින්ට ද එය තවමත් තහනම් කලාපයක් නොවන බවත් අප වාර්තාකරු පවසයි. එසේම කුරුලු වසුරු හේතුවෙන් ද කැටපත් පවුර අපවිත්‍ර වී ඇත. අදාළ “පුස්” විශේෂය පිළිබඳ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු කේ.බී. චන්දන වීරසේන මහතා විසින් පරික්ෂා කරන අයුරු ද දක්නට ලැබිණි.


    Source :- http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=1880