<<< කැටපත් පවුර >>>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    <<< කැටපත් පවුර >>>


    gHyz.jpeg


    නිසංසලේ ඉන්න වෙලාවක හිතට දැනෙන කවි සිතිවිළි, ජොලි සිතිවිලි,*** සිතිවිළි, කට කහනවට කියන්න හිතෙන දේවල් මේකෙ ලියන්න.. වලි නම් ඉතින් හැමතැනම තියන නිසා වලි ඕන නෑ නේද? නමුත් ප්‍රේම සංතාප, විරහ වේදනා, දුක් සුසුම්, කදුලු, සිනාවන්, ආනන්දයන්, අපිත් එක්ක බෙදා ගමු.. ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවන දේ අපි බෙදා ගමු.. එළකිරියේ වෙන කරන්න කිසිම දෙයක් නැත්නම් මෙතනට එන්න.. ඔබේ සිතිවිලි බෙදා ගන්න, මෙය කැටපත් පවුරක් කරගන්න..

    :D:D:D:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි ආමි............
    ත්රෙඩ් ටික බැලීමි..............
    බැලූ බැලූ අත, වලිම වූයෙන්.............
    නොලීමි...............!


    දැන් මෙතන මොකද්ද වෙන්නෙ.... ඔන්න මමත් ආවා....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කටු ඇනී දෙපතුල් රිදුම් දෙනතුරු.........
    ගිණි ගහන තාරමග ඇවිද ආවාම........
    කොතරම් සුන්දර..............
    සිතුනාද මගෙ ගම් පියස........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කටු ඇනී දෙපතුල් රිදුම් දෙනතුරු.........
    ගිණි ගහන තාරමග ඇවිද ආවාම........
    කොතරම් සුන්දර..............
    සිතුනාද මගෙ ගම් පියස........
    මේවට මොනාද අයියේ කියන්නේ.. කරත්ත කවිද..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතය මාගේ කැටපත් පවුර...........
    ලියමි ඒ මත, ඒත් කවුරුන් දකින්නද?
    දිවියෙහි නේක දුක්
    කම්කටොලු ඇති මුත්
    සිනාසෙමි ලොවට පෙනෙන ලෙස.....
    එයයි ඉරණම
    රැහැනිව නැගිය නොහැකි වන............!!!!

    ඉඩෝරෙට අහුවෙලා.....
    දියපොදක් නැතුව ඉකිලා......
    ඉදී, කහපාට වි........
    වියැළී, කරකුට්ටං ව...
    හැලෙන්නට ලං වූ කොළයකිය......
    ජිවිතය..............!!!!!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හිතය මාගේ කැටපත් පවුර...........
    ලියමි ඒ මත, ඒත් කවුරුන් දකින්නද?
    දිවියෙහි නේක දුක්
    කම්කටොලු ඇති මුත්
    සිනාසෙමි ලොවට පෙනෙන ලෙස.....
    එයයි ඉරණම
    රැහැනිව නැගිය නොහැකි වන............!!!!

    ඉඩෝරෙට අහුවෙලා.....
    දියපොදක් නැතුව ඉකිලා......
    ඉදී, කහපාට වි........
    වියැළී, කරකුට්ටං ව...
    හැලෙන්නට ලං වූ කොළයකිය......
    ජිවිතය..............!!!!!
    :eek::eek: