<<< කැටපත් පවුර >>>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පුංචි ඇස් දෙක.... කදුළු පුරවන්......
තවම මග බලනව ඇති................
ඒ වුනත්මට.... එන්න බැරි බව......
ඔයා තවමත් දන්නැති.................

මැරෙන්නට මොහොතක් තියා හරි.....
ඔබ සොයාගෙන එන්නෙමී............
ඒකටත් තව කාලයක් ඇත............
කොහොමහරි සිත ඉවසමී.............

:no::no::no::no::no::no::no::no:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
(අපේ පැත්තෙ කඩේක ගහල තිබුනෙ ඕයි.... පට්ටා....)

ඔබ ණයට ඉල්ලයි..........
මම නොදෙයි...............
ඔබට පිස්සු හැදෙයි..........

ඔබ ණයට ඉල්ලයි...........
මම දෙයි, ඔබ නොදෙයි.....
මට පිස්සු හැදෙයි............
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    (අපේ පැත්තෙ කඩේක ගහල තිබුනෙ ඕයි.... පට්ටා....)

    ඔබ ණයට ඉල්ලයි..........
    මම නොදෙයි...............
    ඔබට පිස්සු හැදෙයි..........

    ඔබ ණයට ඉල්ලයි...........
    මම දෙයි, ඔබ නොදෙයි.....
    මට පිස්සු හැදෙයි............
    Meka ela,, mee sasiyoo..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Meka ela,, mee sasiyoo..

    creepy-smile-o.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රන්තරු පායන....... අහස බලා ගෙන...........
    ඇයි ඔබ තව හිනැහෙන්නෙ................
    මගෙ හද දිනු ආදරය සොරාගෙන
    වෙනකෙකු නොවැ ලග ඉන්නේ.............