කැටයමක්~16+~~නෙවෙයි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කැටයමක්~16+~~නෙවෙයි



    ඇයි මේ වගේ කැටයමක් නිර්මාණය කලේ?
    :angry:

    මොනවා වෙනුවෙන්
    හදන්න ඇත්තේ?
    :shocked:


    one_crazy_sculpture_01.jpg



    ඇයි කියලා ද හිතන්නේ ?

    ඉතුරු ඒවාත් බලන්න

    one_crazy_sculpture_02.jpg


    one_crazy_sculpture_03.jpg


    one_crazy_sculpture_04.jpg



    දික්කසාද වෙන්න යන පිරිමියාව දික්කසාදේ එපා
    කියලා බැගැපත් වෙන කාන්තාවක්


    මොනවා ද හිතන්නේ මේ ගැන ?


     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පුදුමයි.. පිට රටවල් වලත් එහෙම ගෑනු ඉන්නවා..
    අපේ රටවල් වල උන්ටත් විවාහය පවුල් ජීවිතය කියන දේ අගයක් නැති කොට
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පුදුමයි.. පිට රටවල් වලත් එහෙම ගෑනු ඉන්නවා..
    අපේ රටවල් වල උන්ටත් විවාහය පවුල් ජීවිතය කියන දේ අගයක් නැති කොට

    ඔව්, අයියේ අනිවාර්යෙන් ම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අයියා කියපු දේ මට තේරුනේ නෑ, ඒ කියපු දේ හරි වෙන්න ඇති
    මේ පිළිමෙ දිහා විවිධ අකාරයෙන් බලන්න පුළුවන් එතකොට බලන කෙනාට අර්ථය වෙනස්ව දැනෙන්නෙ

    ඒත් මේකෙන් ගම්‍යවන නියම තේරුම ගැඹුරු අර්ථවත් දෙයක්
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මම හිතන්නේ මේ ගැහැණු කෙනා දික් කසාදෙට කැමති නැත්තේ සල්ලි නිසා
    බලන්න මිනිහ ළඟ ගොඩක් සල්ලි තියනවා
    මේකෙන් කියවෙන්නේ
    ගැහැණුනට සල්ලි වලට විතර ක් හිත උණු වෙනවා කියලය් මගේ මතය