කැටයමක්~16+~~නෙවෙයි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පලවෙනි පින්තූරෙ දැක්කම මං හිතුවෙ කැත සීන් එකක් යනව කියල.....පස්සෙනෙ දැක්කෙ ස්ටෝරිය................!!!!:rofl::P

    අයියා විතරක් නෙවෙයි කවුරුත් එහෙම වෙන්න ඇති හිතලා තියෙන්නේ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම හිතන්නේ මේ ගැහැණු කෙනා දික් කසාදෙට කැමති නැත්තේ සල්ලි නිසා
    බලන්න මිනිහ ළඟ ගොඩක් සල්ලි තියනවා
    මේකෙන් කියවෙන්නේ
    ගැහැණුනට සල්ලි වලට විතර ක් හිත උණු වෙනවා කියලය් මගේ මතය

    එක එක ව්දියට හිතන්න පුලුවන්. ඒ සල්ලි තියෙන්නේ දික්කසාදේ වෙද්දි ගෑහැණු කෙනාට දෙන්න ඕන පංගුව වෙන්න ඇති
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ පිළිමෙ දිහා විවිධ අකාරයෙන් බලන්න පුළුවන් එතකොට බලන කෙනාට අර්ථය වෙනස්ව දැනෙන්නෙ

    ඒත් මේකෙන් ගම්‍යවන නියම තේරුම ගැඹුරු අර්ථවත් දෙයක්

    ඔව්, අයියේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැඹුරු අදහසක් තියෙනවා..
    කොහොම වුනත් හැම කැටයකම අදහස් එක් වුනේ නැත්නම් ඒකේ අගයක් නෑ..
    රෙප් +10