කැඩිච්ච ලුමියා 625 එකක් ...ඕනද?

chathu4742

Well-known member
  • කැඩිච්ච ලුමියා 625 එකක් ...ඕනද?

    Lumia 625 පෝං එකක් තියෙනෝ...
    ඉස්සරහ වීදුරුව බිඳිලා. අද ගන්නවා නම් දෙනවා 6,500 කට.
    ටච් එක වැඩ. වීදුරුව දැම්මාම සුපිරියට වැඩ.
    ඉස්සරහ වීදුරුව එන්නෙ ටච් එකත් එක්ක නිසා දාන්න 2000ක් යනවා. එතකොට 8.5 නෙ වෙන්නෙ. මේක 10ට වගේ Ikman.lk එකේ තියෙනවා හොඳම තත්වෙන්..1.5ක් අඩුයි. ෆුල් සෙට් තියෙන්නෙ.
    ඒත් හෑන්ප්‍රී එකේ පොඩි කොස්සක් තියෙනවා.
    මගේ නෙවේ පොං එක. ඕන නං පාරක් දාන්න. :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Lumia 625 පෝං එකක් තියෙනෝ...
    ඉස්සරහ වීදුරුව බිඳිලා. අද ගන්නවා නම් දෙනවා 6,500 කට.
    ටච් එක වැඩ. වීදුරුව දැම්මාම සුපිරියට වැඩ.
    ඉස්සරහ වීදුරුව එන්නෙ ටච් එකත් එක්ක නිසා දාන්න 2000ක් යනවා. එතකොට 8.5 නෙ වෙන්නෙ. මේක 10ට වගේ Ikman.lk එකේ තියෙනවා හොඳම තත්වෙන්..1.5ක් අඩුයි. ෆුල් සෙට් තියෙන්නෙ.
    ඒත් හෑන්ප්‍රී එකේ පොඩි කොස්සක් තියෙනවා.
    මගේ නෙවේ පොං එක. ඕන නං පාරක් දාන්න. :P

    මොකක්ද බොල පොං එක කියන්නෙ :P:P:P
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ehenam mage lumia 920 ekak thiyei.display eka gihinda koheda.man baluwe na.eka aran kiyak hari diyanko.amazon eke 19$ display eka.mehe karanawanam 23400 k yanawa qwwa.mata wadak na kohomath meka.habai 4n ekai box ekai charger ekai witharai.charger ekath certified qualcom charger ekak 2.4 a.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Dan mobile busnes echara sartaka na bun

    Hadala ubama wadak gana eka eta wada watinawa

    Man gawa dan nexus 5 ekak thiyanawa

    Awrudu 1 edan nikama

    Hadala man ma wadak ganawa bun.

    Kunu koleta dena wele
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Lumia 625 පෝං එකක් තියෙනෝ...
    ඉස්සරහ වීදුරුව බිඳිලා. අද ගන්නවා නම් දෙනවා 6,500 කට.
    ටච් එක වැඩ. වීදුරුව දැම්මාම සුපිරියට වැඩ.
    ඉස්සරහ වීදුරුව එන්නෙ ටච් එකත් එක්ක නිසා දාන්න 2000ක් යනවා. එතකොට 8.5 නෙ වෙන්නෙ. මේක 10ට වගේ Ikman.lk එකේ තියෙනවා හොඳම තත්වෙන්..1.5ක් අඩුයි. ෆුල් සෙට් තියෙන්නෙ.
    ඒත් හෑන්ප්‍රී එකේ පොඩි කොස්සක් තියෙනවා.
    මගේ නෙවේ පොං එක. ඕන නං පාරක් දාන්න. :P

    2000 කට දියන්
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Lumia 625 පෝං එකක් තියෙනෝ...
    ඉස්සරහ වීදුරුව බිඳිලා. අද ගන්නවා නම් දෙනවා 6,500 කට.
    ටච් එක වැඩ. වීදුරුව දැම්මාම සුපිරියට වැඩ.
    ඉස්සරහ වීදුරුව එන්නෙ ටච් එකත් එක්ක නිසා දාන්න 2000ක් යනවා. එතකොට 8.5 නෙ වෙන්නෙ. මේක 10ට වගේ Ikman.lk එකේ තියෙනවා හොඳම තත්වෙන්..1.5ක් අඩුයි. ෆුල් සෙට් තියෙන්නෙ.
    ඒත් හෑන්ප්‍රී එකේ පොඩි කොස්සක් තියෙනවා.
    මගේ නෙවේ පොං එක. ඕන නං පාරක් දාන්න. :P

    Heta gannawanam......................................:oo::oo::oo::oo::oo::oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    oya ithin.innema mokakhari allan pandithayo wage kiyawannane.uba kiyanna oni na eka.man dannawa hodata.man kiyala thiyenne mehe hadanna yana gaana.nokia eken qwwa gana.mokda un okkoma replace karanawa ohoma unama.but amazon display genath karana puluwan.$19 wgae weddi.mata meke awashyathawayak na.ekai qwwe

    hmmm