කැඩුනාට බය නැ

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ජේසන් ගැම් රත් යනු ඇමර්කාවේ සීට්ලෙහි දක්ෂ වීදුරු මල් නිපදවන්නකු වේ. යෝධ වීදුරු මල් නිප්පදවීමේ නිර්මාණකරුවකු ලෙස ඔහු අතිශය කීර්තියක් උසුලන තැනැත්තෙකු වේ. ජාත්‍යන්තර වෙළඳපොලේද් ඔහු අති කීර්තිමත් පුද්ගලයකු වේ. සුන්දර, යෝධ ඔර්කිඩ් වීදුරු මල ඔහුගේ විශිෂ්ට නිර්මාණය ලෙස සැලකේ. එවන් නිර්මාණ කිහිපයක ඡායාරූප මෙසේය.

    web%20%281%29.jpg


    web%20%2810%29.jpg


    web%20%2811%29.jpg


    web%20%2813%29.jpg


    web%20%2814%29.jpg


    web%20%2817%29.jpg


    web%20%283%29.jpg


    web%20%286%29.jpg


    web%20%288%29.jpg