යෝධ වීදුරු මල්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    යෝධ වීදුරු මල්

    යෝධ මල් දැක තිබේද? යෝධ මල් දැක දැක තිබුණත් යෝධ වීදුරු මල් දැක තිබේද? ජේසන් ගැම් රත් යනු ඇමර්කාවේ සීට්ලෙහි දක්ෂ වීදුරු මල් නිපදවන්නකු වේ. යෝධ වීදුරු මල් නිප්පදවීමේ නිර්මාණකරුවකු ලෙස ඔහු අතිශය කීර්තියක් උසුලන තැනැත්තෙකු වේ. ජාත්‍යන්තර වෙළඳපොලේද් ඔහු අති කීර්තිමත් පුද්ගලයකු වේ. සුන්දර, යෝධ ඔර්කිඩ් වීදුරු මල ඔහුගේ විශිෂ්ට නිර්මාණය ලෙස සැලකේ. එවන් නිර්මාණ කිහිපයක ඡායාරූප මෙසේය.

    web%20%281%29.jpg



    web%20%2810%29.jpg


    web%20%2811%29.jpg


    web%20%2813%29.jpg


    web%20%2814%29.jpg


    web%20%2817%29.jpg


    web%20%283%29.jpg


    web%20%286%29.jpg


    web%20%288%29.jpg



    hodai nam bala bump 1k dala ynata anith ayata balanta.

    hiru news 1n ussala damme.