කැඩුනු බුදු පිලිම...

ravigmb

Member
Nov 3, 2008
3
0
0
කැඩුනු බුදු පිලිම...

අපේ නිවසේ ඇති බුදු පිලිමයක් නැවත පාවිච්චියට ගත නොහැකි ලෙස කැඩීගියහොත්, අප කුමක් කලයුතුද? ගොඩක් අය කරන්නෙ, හොරෙන්ම පන්සලක් අයිනෙන් ගිහින් තියන එකනෙ... ඇත්තටම මොකද්ද කරන්න පුලුවන්..