කැත්තක් හදන්ඩ පට්ට 18+++ :lol::lol::lol::lol:
chip Well-known member Jul 25, 2006 5,812 32 48 Jan 14, 2013 #1 කැත්තක් හදන්ඩ පට්ට 18+++ Reactions: harindugamlath, ulta and king_pandukabaya
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Jan 14, 2013 #3 කෙත්ත වෙනුවට බං ඕය කැත්ත කියලා දාලා තියෙන්නේ අනේ මන්දා බං අපේ පොස්ටර් කලාව තවම කොපි අවධියේ බං Reactions: MihiCherub
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jan 14, 2013 #6 Repost awlak ne patta
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 14, 2013 #9 ආ..පයියෙන් කැති හදන නුවර ඩයල් එකක්!
navodwickra Well-known member Jan 17, 2007 11,424 2,141 113 Leeds, UK Jan 14, 2013 #13 හොඳ කෙල්ල, නරක කොල්ලා තමා තේරුම මම හිතන්නේ.
chip Well-known member Jul 25, 2006 5,812 32 48 Jan 15, 2013 #14 navodwickra said: හොඳ කෙල්ල, නරක කොල්ලා තමා තේරුම මම හිතන්නේ. Click to expand... ela ela Reactions: Anime
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Jan 15, 2013 #15 නල්ල පොන්නු කියන එකට මොකක් වත් දාල නෑ.. එහෙම උනානම් හුටා !
chip Well-known member Jul 25, 2006 5,812 32 48 Jan 15, 2013 #16 sachith19920726 said: නල්ල පොන්නු කියන එකට මොකක් වත් දාල නෑ.. එහෙම උනානම් හුටා ! Click to expand... ade ow ne ban
sachith19920726 said: නල්ල පොන්නු කියන එකට මොකක් වත් දාල නෑ.. එහෙම උනානම් හුටා ! Click to expand... ade ow ne ban