අනිත් දෙකටම වැඩිය මේක හොදයි කියල මට හිතෙන්නේ..ඇත්තටම මේ කෙල්ලද මේක මුලින් කියල තියෙන්නේ ඔය ඉට්ටයිල් එකට ?

අනිත් දෙකටම වැඩිය මේක හොදයි කියල මට හිතෙන්නේ..ඇත්තටම මේ කෙල්ලද මේක මුලින් කියල තියෙන්නේ ඔය ඉට්ටයිල් එකට ?

අද කාලෙ කොහෙද බන් සංගීත වේදුයො? අද ඉන්නෙ ඔක්කොම කොපිවේදියො. මේවට වග කියන්න ඕන අර ස්ටාර් මේ ස්ටාර් කියලා පස්ස විතරක් නටවන්න පුලුවන්, මූණ බාබි ඩෝල් වගේ අය ප්‍රමෝට් කරන චැනල් තමයි.
තවත් හතර බීරි කතාවක්...තෙරුනු එකෙක් කියපල්ලකො මොකක්ක්ද කියලා...
![]()
මෙම ගීතය මිල්ටන් මල්ලාආරච්චි මහාතා ගායනා කර ගිතය...තනුව ටිකක් වෙන්ස් කර මුලිම්ම ගායනා කර ඇත්තේ 'නතාශා' නැමැති තරුණියයි.... නමුත් ඇයගේ මේ ගීතය අසා...තමන්ගේ නිර්මාණයක් ලෙස ඉක්මනින් මුයිසික් විඩියොවක් කර ඉක්මනින් ජනප්‍රිය වීමට යැම සිනහවට කාරනයකී

මෙම ගීතය මිල්ටන් මල්ලාආරච්චි මහාතා ගායනා කර ගිතය..
තනුව ටිකක් වෙන්ස් කර මුලිම්ම ගායනා කර ඇත්තේ 'නතාශා' නැමැති තරුණියයි....
ඇයගේ මේ ගීතය අසා...
[COLOR="Red"[SIZE="4"]]මන්ගේ නිර්මාණයක් ලෙස ඉක්මනින් මුයිසික් විඩියොවක් කර ඉක්මනින් ජනප්‍රිය වීමට යැම සිනහවට කාරනයකී[/COLOR][/SIZE]![]()
මම නම් කැමතිම එක.

මම Youtube එකට ගිහින් ලින්ක් එක කොපි කරං එද්දි උබ මේක දාල කියහන්කො...ඔව් බං ඕක තමා පට්ටම එක මම එකදිගට 20පාරක් විතර අහගෙන අහගෙන ගියා බං මුලින්ම බලපු සැරේ ඩේටා ඉවර වෙනකංම![]()

චාටර්![]()

මම Youtube එකට ගිහින් ලින්ක් එක කොපි කරං එද්දි උබ මේක දාල කියහන්කො...ඔව් බං ඕක තමා පට්ටම එක මම එකදිගට 20පාරක් විතර අහගෙන අහගෙන ගියා බං මුලින්ම බලපු සැරේ ඩේටා ඉවර වෙනකංම![]()

නිකම් හිටහන් බං. හොඳ දේට හොදයි කියන්න පුරුදු වෙයන්. බහුතරයක් උන් සින්දුව රස විදිද්දී උබලා වගේ අති සුළුතරයක් ඉන්නවා ඒ වගේ උන්ට මඩ ගහලා පොරක් වෙන්න හදන. ඕක stage ගානේ නැගලා කියන්න අරගෙන හම්බ කරන්න ගත්තා නම් වැරදියි. එහෙම දෙයක් වෙලා නැහැනේ. නික උඹ ඔය දාලා තියන video එකයි, මම දාපු video එකයි ලක්ෂ ගානක් වියදම් කරලා කරපු බවක් පේනවද? ගොන් ආතල්. අනික ඔය සින්දුව රූකාන්ත stage වලයි පොරගේ recording වලිනුයි ලක්ෂ ගණන්අ හම්බ කරලා ඇති. අනික් උන්ගේ ඇද හොයා හොයා ඉරිසියා කරන්නේ නැතුව නිකම් ඉන්න වෙලාවට මේ වගේ වැඩක් කරපන්.![]()
yako.....mama daapu eke koheda yako video ekk.......video eke krala tynne kolla misak kella neme.......
hari uba mehema hithapan.....Oya sinduwa oya Beat eka meeta kalin uba ahala tynwada
අහලා තියනවා. 