අහලා තියනවා.
නේ.
ඉතින් බන් හරි video එක දාල කතා කරපංකෝ. අඩුම ගැනේ කරපු එකාගේ නමවත් කියන්නේ නැතුව.![]()

yako mama ahuwe oya tempo ekata ahala tynwada kyalaa

අහලා තියනවා.
නේ.
ඉතින් බන් හරි video එක දාල කතා කරපංකෝ. අඩුම ගැනේ කරපු එකාගේ නමවත් කියන්නේ නැතුව.![]()

yako mama ahuwe oya tempo ekata ahala tynwada kyalaa

නිකම් හිටහන් බං. හොඳ දේට හොදයි කියන්න පුරුදු වෙයන්. බහුතරයක් උන් සින්දුව රස විදිද්දී උබලා වගේ අති සුළුතරයක් ඉන්නවා ඒ වගේ උන්ට මඩ ගහලා පොරක් වෙන්න හදන. ඕක stage ගානේ නැගලා කියන්න අරගෙන හම්බ කරන්න ගත්තා නම් වැරදියි. එහෙම දෙයක් වෙලා නැහැනේ. නික උඹ ඔය දාලා තියන video එකයි, මම දාපු video එකයි ලක්ෂ ගානක් වියදම් කරලා කරපු බවක් පේනවද? ගොන් ආතල්. අනික ඔය සින්දුව රූකාන්ත stage වලයි පොරගේ recording වලිනුයි ලක්ෂ ගණන්අ හම්බ කරලා ඇති. අනික් උන්ගේ ඇද හොයා හොයා ඉරිසියා කරන්නේ නැතුව නිකම් ඉන්න වෙලාවට මේ වගේ වැඩක් කරපන්.![]()

රූකාන්ත ගුණතිලක තමයි මේ ගීතය ලිව්වෙ සහ සංගීත නිර්මාණය කෙරුවේ. ඉතින් මම හිතන්නෙ එයාටත් මේ ගීතයට අයිතියක් තියෙනවා.![]()

yako mama ahuwe oya tempo ekata ahala tynwada kyalaa
![]()
දැන් මොකද්ද උබට කියන්න ඕනේ වෙලා තියෙන්නේ බන්. thread එක මුල ඉදන් බලපුවහම මෙලෝ අදහසක් ගන්න බැහැනේ.




මොකක්ද බන් මේ මැරිච්ච කෙල්ලෝ දෙනෙක් මේකට පැටලිලා තියෙන්නේ.
mama kiyanne..mekai..oya sinduwaw...oya tempo ekata mulimma qwe kellek..... eka ahapu kolla krpu wade tak gaala video ekk kra......dn mu pora talk denwa hriyata muuu nikn hithala krapu ekk wage....eki yako qwe![]()



කෝ video එක?![]()
උඹ දාලා තියෙන්නේ අර මැරිච්ච කෙල්ලෝ දෙන්නගේ එකක්නේ.
මොකෝ ඔච්චර අකුරු ලොකු? මේකේ උන් පොට්ට නැහැ යකෝ.![]()



උක්කුං බබා;20692131 said:Yako mamth oka Wedding eka kiyanna hitiye.. Me perethaya eka kalin kiyala kaaawa...



