කැත වැඩක විඩීයෝවක්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං අන්තරේට බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

මෙහෙම හැසිරෙන්න පිං කරන්න ඕනෙද ගොනෝ?
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දැන් නම් ඔය කැම්පස් ගියා කියලා ඇති තෙරුමක් නැ බන්..ඉස්සර නම් කැම්පස් ගිය උන්ට අනාගතයක් තිබ්බා..දැන් ඉතින් ඔනෙ තරම් දෙවල් තියෙනවා කරන්න නම්..කැම්පස් කියන්නෙ කාලෙ කැමක් විතරයි.. PVT ඩිග්‍රියක් කරන එකෙන් කාලෙත් ඉතුරුයි පිලි ගැනිමකුත් තියෙනව..දැන් ඉතින් කැම්පස් ගිය උන්ට ගොඩක් රිදෙයි..අපෙ අක්කා කැම්පස් ඇවිල්ලත් ගියෙ නැ..pvt digree 1k කරා එයාලා එක්ක කරලා කැම්පස් ගිය උන් තාමත් කැම්පස් අපෙ අක්ක දැන් 40ට එහා පඩියකුත් ගන්නව වර්ක් එක්ස්පිරියන්ස් එකත් තියෙනව..දැන් තව එකක් පාර්ට් ටයිම් digree 1k කරනවා... කැම්පස් ගියා නම් තාමත් අනාතයි....

කැම්පස් ගිහින් හරිගිය මිනිස්සුත් ඕනෑතරම් ඉන්නවා.. එත් උඹ කියන එක හරි... :yes:
 
cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    හුඟක් එවුන් හිතන් ඉන්නෙ කැම්පස් ගිය එවුන් රැග් එකට කැමතියි කියල ..ඒත් ඇත්ත අසරණකම නිසා අඳබාලයින්ට අවනත වෙන්න වෙන එකයි... මම කැම්පස් ගිහින් 3වන දවස වෙද්දි රැගට විරුද්ධ සෙට් එකක්ම ෆිට් වුනා ... අන්තරේ රෑකඩ නොවුනට අපි උපරිම ආතල් ගත්ත ... අන්තිමේට පලවෙනි වසරෙදි යූනියන් එකේ මැරීගෙන වැඩ කරපු උන් පවා අපේ ‍බෝඩිමේ වැටිල හිටිය.... උන්ට අනෙක් හීනමානකාර ජ්‍යේෂ්ඨ (හරක්) උත්තමයොෝකියපු දේවල් වැරදි කියන එක උන්ම වටහ ගත්ත ... ඕනම එකෙක් බලන්න ඕන තමන්ගේ දෘෂ්ඨියෙන් මිස රතුපාට කණ්ණාඩි වලින් නෙමෙයි...ඒක සම හරක්ට තේරෙන්නෙ නෑ ...

    සමහර සීනියර්ල හිතනව උන්ට අලුත් උන් ගරු කරන්න ඕන ... වගේ අදහස් තියෙන ඒත් ගරුත්වය උපයා ගතයුතු දෙයක් මිස රැග් කරල ගන්න ඕන දෙයක් නෙමෙයි..... මම යුනිවර්සිටි ඉද්දි සුජිත් කුරුවිට (ඔතලෝ)අපේ කැම්පස් එකේ අන්තරේට දීගෙන හිටිය .... වැඩිදෙනා ඌට හිනා වුනා මිස ගණන් ගත්තෙ නෑ ...

    රැග් එකේදී හුඟක් වෙලාවට දෙන්නෙ උන්ගේ මෝඩ දර්ශනය - හීනමානය අනෙක් උන් තුලත් රෝපනය කරන එක ... ඇගේ මයිල් කෙලින් වෙන්න තෙල ගහද්දි මොකුත් නොදන්න උන් ඒව විශ්වාස කරනව... කොච්චර ශාරීරික වද දුන්නත් ඒව හෙලි කරන්නෑ බයට .... මොකද කැලෑ පොලීසියක් පවා තිබුණ ඒ දවස්වල... කෙල්ලන්ට කලිසම් අඳින එකට පවා තග දාපු උන් හිටිය :lol::lol:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    JVP බල්ලෝ

    උබලා මහින්ද එපා කියලා බලේට ගේන්න හදන්නේ ඔන්න ඕකුන්​

    Ane ponniye, hema huththatama JVP pali ne, JVP ennath issella campus wala rag eka thibba, umbe maha ewun wessakata hari campus gihilla thiyanawanam, ungen ahaganin.
    Prashne, thiyenne, campus gihilla rag eka kaapu ewunta wada, campus nogiyapu ewunta thamay godakma amaruwa.
    Rag ekay antherey athare sambandhayak thiyanawada? mama danna godak ewun innawa, anthareta sambanda nethi, eeth rag waladi peramuna gaththa ewun.
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    Yako mey wage ponna rag thiyenne Art karala or Physical walata select wena ,Al nikan chatar results daala campus select wena modayo inna faculty wala...Mey wage ponna moda rag thiyenawada Moratuwa Engineering faculty eke ??:lol::lol: mey gam wala gode bayyo chatar results daala campus select unama hithanne waddo kiyala...And anith campus walath igena ganna hariyata bari ,Second lower wage class ekak uparima daana moda huththo thamai mewata set wenne :lol::lol::lol: igena ganna first class daana wada karayo( Art ,Com neme mokada un waddo nemei :lol::lol: Im talking about Maths and bio) mey wage guu wada walata set wenne naha..

    Dan elakiri inna Al chatar results daala campus set wechcha /Campus eke class ekak daaganna bari/uparima unoth second upper ekak thiyenne ponnayonta ridila kaa gahay :lol::lol::lol::lol:

    :lol: 1st class ganna ewunne ponnayo :lol::lol::lol::lol:
    room eken eliyata bahinnewath nethuwa, rate loke wena dewal danne nethiwa 1st class eka aragen okkoma hari kiyala hithana ewun ponnayo
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ආහ් ළමයි මේක අපේ S.B. උතුමානන්ට පේනකන් බුම්ප් කොලා නම් හොදයි වගේ
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    අනේ මන්ද... කැම්පස් ගිය කස්ටිය හැමෝම වගේ කියන්නේ කොච්චර රැග් කලත් ඔය කාලෙ තමා කැම්පස් 1 FUNම කාලෙ කියල. :nerd::nerd:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අනේ මන්ද... කැම්පස් ගිය කස්ටිය හැමෝම වගේ කියන්නේ කොච්චර රැග් කලත් ඔය කාලෙ තමා කැම්පස් 1 FUNම කාලෙ කියල. :nerd::nerd:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    දැන් නම් ඔය කැම්පස් ගියා කියලා ඇති තෙරුමක් නැ බන්..ඉස්සර නම් කැම්පස් ගිය උන්ට අනාගතයක් තිබ්බා..දැන් ඉතින් ඔනෙ තරම් දෙවල් තියෙනවා කරන්න නම්..කැම්පස් කියන්නෙ කාලෙ කැමක් විතරයි.. PVT ඩිග්‍රියක් කරන එකෙන් කාලෙත් ඉතුරුයි පිලි ගැනිමකුත් තියෙනව..දැන් ඉතින් කැම්පස් ගිය උන්ට ගොඩක් රිදෙයි..අපෙ අක්කා කැම්පස් ඇවිල්ලත් ගියෙ නැ..pvt digree 1k කරා එයාලා එක්ක කරලා කැම්පස් ගිය උන් තාමත් කැම්පස් අපෙ අක්ක දැන් 40ට එහා පඩියකුත් ගන්නව වර්ක් එක්ස්පිරියන්ස් එකත් තියෙනව..දැන් තව එකක් පාර්ට් ටයිම් digree 1k කරනවා... කැම්පස් ගියා නම් තාමත් අනාතයි....

    උසස් පෙල හාල් වෙච්ච එවුන් කියන්නෙ කැම්පස් යනවට වඩා ප්‍රයිවට් උපාධියක් කරන එක හොදයි කියලා.ඒ තොපිට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නැති නිසා.ප්
    රයිවටි ඩිග්රි දෙන්නෙ සල්ලි වලට නිසා ඒකෙන් කාලෙ ඉතුරැයි තමා.මොකද විභාග ලිව්වත් නොලිව්වත් පාස් වෙනවනේ..උපාධි කඩ වහපු කාලෙක මොකද ‍වෙන්නෙ.
     
    Feb 28, 2010
    1,145
    26
    0
    අනේ මන්ද... කැම්පස් ගිය කස්ටිය හැමෝම වගේ කියන්නේ කොච්චර රැග් කලත් ඔය කාලෙ තමා කැම්පස් 1 FUNම කාලෙ කියල. :nerd::nerd:

    චාටර් කිව්වොත් චාටර් වෙන්නෙ උන්මනේ බං
     
    Feb 28, 2010
    1,145
    26
    0
    උසස් පෙල හාල් වෙච්ච එවුන් කියන්නෙ කැම්පස් යනවට වඩා ප්‍රයිවට් උපාධියක් කරන එක හොදයි කියලා.ඒ තොපිට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නැති නිසා.ප්
    රයිවටි ඩිග්රි දෙන්නෙ සල්ලි වලට නිසා ඒකෙන් කාලෙ ඉතුරැයි තමා.මොකද විභාග ලිව්වත් නොලිව්වත් පාස් වෙනවනේ..උපාධි කඩ වහපු කාලෙක මොකද ‍වෙන්නෙ.

    ජෙප්පෙක්ට රිදිලා ලොලේ ලොල් :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උසස් පෙල හාල් වෙච්ච එවුන් කියන්නෙ කැම්පස් යනවට වඩා ප්‍රයිවට් උපාධියක් කරන එක හොදයි කියලා.ඒ තොපිට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නැති නිසා.ප්
    රයිවටි ඩිග්රි දෙන්නෙ සල්ලි වලට නිසා ඒකෙන් කාලෙ ඉතුරැයි තමා.මොකද විභාග ලිව්වත් නොලිව්වත් පාස් වෙනවනේ..උපාධි කඩ වහපු කාලෙක මොකද ‍වෙන්නෙ.

    තොපි දන්නා තරම තමයි LOL :lol::lol::lol:
    font size එක වැඩි වෙන්නේ වේදනාව වැඩි වෙද්දීද?:lol::lol::lol:
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    තොපි දන්නා තරම තමයි LOL :lol::lol::lol:
    font size එක වැඩි වෙන්නේ වේදනාව වැඩි වෙද්දීද?:lol::lol::lol:

    දැං මාලබේ වෛද්‍ය උපාධිය කීයද බං..
    සහතිකේ ගෙදරටම එනවලු නේද...
    උබත් කරහං.එතකොට උබත් වෛද්‍යවරයෙක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඔය ඉන්නෙ නැවිල ලස්සනට ඊට පස්සෙ එළියට ඇවිල්ල කියපන් අපි කාටවත් නැවෙන්නෙ නෑ කියල. මාත් රැග් උනා හැබැයි එක බල්ලෙක් ඇවිල්ල කියල දෙන්න ගියා කොහොමද උන්ට දෙන්නෙ කියල.එදයින් පස්සෙ පැත්ත පලාතෙ ගියෙ නෑ.අවුරුදු 3නක් කැම්පස් එකේ උන්ට අලයෙක් විදියට හැබයි මට කොන්ද කෙලින් තියාගෙන මොකෙක්ටවත් යටත් නැති මනුස්සයෙක් විදියට ඉදිය මට අල යාළුවොත් ඉදිය වැල යාළුවොත් ඉදිය.අල උනාට පස්සෙ වැලයන්ගෙ ෆන්ශන්වලටත් ගියා.

    රැග් එක ඕනි ඔය විදියට නෙවෙයි. ඔකෙන් කරන්නෙ ළමයින්ගෙ කොන්ද කඩන එක. අන්තිමට අරික්කාල් රැඩිකල් (කිබුල් මාමගේ වචනයක් තැනට ගැලපෙන නිසා ගත්ත. ) බබාල ටිකක් එළියෙ.

    හැබයි එක දෙයක් තියෙනව කොච්චර ප්‍රයිවට් ස්කූල්,කැම්පස් ගියත් පොළවෙ පයගහපු මනුස්සයෙක් වෙන්නෙ අල්පයයි.අල උනත් වැල උනත් සමාජයත් එක්ක ගැටෙනව, ඕනිම මට්ටමක ළමයෙක් රජයේ පාසලකට ආවම එකම විදියට තමා සලකන්නෙ.කැම්පස් එකකට ගියත් එහෙමයි. හොද රටට වැඩක් තියෙන මොළ ටිකක් තමා මේ කාලකණ්ණි විදියට විනාශ කරන්නෙ වැද ගැම්මකට නැති වාතයක් නිසා.

    රැග් එක මේ විදියට කුණුහරුප කියාගෙන කරනවට කැමති උන්ගෙන් මම අහන්නෙ තොපේ අම්ම තාත්ත වැඩි පුර බද්දක් ගෙවල තියෙනවද ජුන්නන්ට මේ විදියට කතා කරල බලු කරන්න උබලට අයිතිය දෙන්න.?

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    අනේ මන්ද... කැම්පස් ගිය කස්ටිය හැමෝම වගේ කියන්නේ කොච්චර රැග් කලත් ඔය කාලෙ තමා කැම්පස් 1 FUNම කාලෙ කියල. :nerd::nerd:
    උබයි යාළුවෙකුයි වලු දෙකකින් තැඹිලි ගෙඩිය ගානෙ අරන් බිව්වට පස්සෙ එකෙක්වත් කියන්නෙ නෑ මම බිව්ව එක රහ නෑ කියල. ඒ වගේ තමා ඕකත්.පෙරලුන් පිට හොද පිට කියල ඉන්නව
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උසස් පෙල හාල් වෙච්ච එවුන් කියන්නෙ කැම්පස් යනවට වඩා ප්‍රයිවට් උපාධියක් කරන එක හොදයි කියලා.ඒ තොපිට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නැති නිසා.ප්
    රයිවටි ඩිග්රි දෙන්නෙ සල්ලි වලට නිසා ඒකෙන් කාලෙ ඉතුරැයි තමා.මොකද විභාග ලිව්වත් නොලිව්වත් පාස් වෙනවනේ..උපාධි කඩ වහපු කාලෙක මොකද ‍වෙන්නෙ.

    අනෙ ගොන් ලබ්බො දන්න ලබ්බක් කියවපන්..මම කියුවෙ අපෙ අක්කා ගැන එයා කැම්පස් සිලෙක්ට් වෙලත් ගියෙ නැ අම්මල යන්න කියල බල කරත් යන්න කැමති නැ කියුවා..එ ගත්තු තිරනෙ හරි කියලා තෙරෙන්නෙ එයාලා එක්ක A/L කරලා කැම්පස් ගිය උබ වගෙ ඔලුව උදුම්මවපු ගොබ්බ ඩයල් තාමත් කැම්පස් එකෙ අනාත වෙන නිසා..ලොල් සින් එක කියන්නෙ තොපි වගෙ කැම්පස් අනාතයො අපෙ අක්කගෙන් එයා වැඩ කරන තැන ජොබ් එකක් හදලා දෙන්න බැරිද අහන එක.....තොටත් ඔනෙ නම් රස්සවක් හදලා දෙන්නම් අනාතයො...නැත්නම් ඉතින් ගෙවල් ගානෙ ඇට බෙද බෙද පලයන්..

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැං මාලබේ වෛද්‍ය උපාධිය කීයද බං..
    සහතිකේ ගෙදරටම එනවලු නේද...
    උබත් කරහං.එතකොට උබත් වෛද්‍යවරයෙක්

    අඩෙ එහමද එහනම් මාත් කරනවා...කරලා තො වගෙ මානසික රොගින්ට නොමිලෙ ප්‍රතිකාර කරනවා...
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අනේ මන්ද... කැම්පස් ගිය කස්ටිය හැමෝම වගේ කියන්නේ කොච්චර රැග් කලත් ඔය කාලෙ තමා කැම්පස් 1 FUNම කාලෙ කියල. :nerd::nerd:

    හම්බයෝ කියන්නෙත් ඔහොම තමයි. කොන කැපුවම පිරිසිදුයි කියලයි නමුත් ළගින් යන එකාට තමයි ගද දැන්නේ. :lol::lol: තමන් පිළිගන්න කැමති නෑ දෙයක් වැරදි කියලා මොකද තමනුත් ඒ දේම කරන නිසා, ඒ දේම කොටසක් නිසා.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හම්බයෝ කියන්නෙත් ඔහොම තමයි. කොන කැපුවම පිරිසිදුයි කියලයි නමුත් ළගින් යන එකාට තමයි ගද දැන්නේ. :lol::lol: තමන් පිළිගන්න කැමති නෑ දෙයක් වැරදි කියලා මොකද තමනුත් ඒ දේම කරන නිසා, ඒ දේම කොටසක් නිසා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    දැං මාලබේ වෛද්‍ය උපාධිය කීයද බං..
    සහතිකේ ගෙදරටම එනවලු නේද...
    උබත් කරහං.එතකොට උබත් වෛද්‍යවරයෙක්

    එහෙම කරන්න බෑ මාළබේ එක ඒකට අඩුම ගානේ CCC වත් ඔනේ මට මතක හැටියට. එතකොට අවුරුදු 5 ක් කරන්න ඕනේ උපාධිය අන්තිම අවුරුද්දේ Russia ගිහින් කරන්න ඕනේ ඒක ගන්න එක ලේසි නෑ හෙන කට්ටක් කන්න ඕනේ. නොදන්න මගුල් කියවන්න එපා ඇතුලත් වෙන එක ලේසි වුනාට කරගන්න බෑ එහෙම හැම එකාටම දක්ෂකමක් නැත්නම්. ආණ්ඩුවේ වෙලා තියෙන්නේ ඇතුලත් වීමේ විභාගය අමාරුයි ඒ වගේම නිකම් නිකම් එච්චරයි.

    ඒකේ අරමුණ දක්ෂයන්ව ගැනීම නෙවෙයි පුලුවන් තරම් මිනිස්සුන්ව පෙරළා ආණ්ඩුවට වියදම් කරන්න පුලුවන් ප්‍රමාණයට සිසුන්ව ගැනීමයි. දක්ෂ කම විභාගයකින් මනින්න බෑ විභාගයකින් මනින්නේ යම් වෙලාවකදි ඉගෙන ගත්ත දේ වමාරන්න පුලුවන්ද බැරිද කියන එකයි අනික ඒක වුනත් පරණ ප්‍රශ්ණ පත්‍ර බැලුවම මහ ලොකු ගේමක් නෙවෙයි පරණ පොත් වල ,English පොත් වල තියෙන ගැටලු සමහර වෙලාවට එහෙම් පිටින්ම එනවා එතකොට ඒවා කරලා ,ආයි ව්භාගයකට ගිහින් ඒ ගැටලුවලටම උත්තර ලියන එක දක්ෂ කමක් නෙවෙයි. :P