කැත හිත

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------​

    කෙල්ල-මගෙ පැටියෝ තව ටිකයිනෙ.නවත්තන්න එපා
    කොල්ල-හ්ම්ම්ම්...මොකද කෙදිරි ගාන්නෙ??
    කෙල්ල-අනේ යන්න මමද?ඔය දාඩියත් දාල.ඇගත් රත් වෙලා
    කොල්ල-ඔය ගවුම පොඩ්ඩක් උඩට කරන්න පැටියෝ.කකුල පැටලෙනව
    කෙල්ල-ඔන්න දැන් හරිද?
    කොල්ල-අම්මො ඇති යාන්තන්
    කෙල්ල-මොකෝ චන්ඩියා හති දාන්නෙ පපුවත් ගැහෙනවා
    කොල්ල-හති නැද්ද කෙල්ලෙ ඩබල් දාලා බයිසිකලේ මේ කන්ද නැග්ගම

    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------​

    කොල්ල-ඉන්නකො මම හෙමිහිට දාන
    කෙල්ල-අනේ මට රිදෙයි පැටියෝ
    කොල්ල-පොඩ්ඩක් රිදුනට මොකද?
    කෙල්ල-ආහ් රිදෙනව රත්තරන්
    කොල්ල-ඉවසන් ඉන්න කෙල්ලෙ.තව ටිකයිනෙ
    කෙල්ල-ඒක හරිම හිරටනෙ යන්නෙ,,එලියට ගන්නකෝ
    කොල්ල-එහෙනන් කමක් නෑ සුදූ,,අපි වෙන මුද්දක් බලමු