මගෙ පැටියො....

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කෙල්ල :- මගෙ පැටියො... තව ටිකයිනෙ නවත්තන්න එපා..



    කොල්ලා :- හ්ම්ම්ම්.... මොකො කෙඳිරි ගාන්නෙ???



    කෙල්ල :- පිස්සා දාඩියත් දාලා..... ඇඟත් රත් වෙලා.



    කොල්ලා :- ඔය ගවුම පොඩ්ඩක් උඩට කරල අල්ල ගන්නකො..... කකුල පැටලෙනව පැටියො...



    කෙල්ල :- ඔන්න එහෙනම් දැන් හරිද..... ආදරෙයි පැටියො...



    කොල්ලා :- අම්මො ඇති යන්තම්..



    කෙල්ල :- මොකො චන්ඩියගෙ පපුවත් ගහෙනවා..



    කොල්ලා :- හති දාන්නෙ නැද්ද කෙල්ලෙ.... ඩබල් දාගෙන බයිසිකල් එකෙ මේ කන්ද නැග්ගාම..

    PHP3063395_P_Young-boy-riding-bicycle-with.jpg

    :rofl::rofl::rofl::rofl::rofl:


    ඉස්සුවෙ බුකියෙන් ;)
     
    • Like
    Reactions: chanakamanjula

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    කොල්ලා :- ඔය ගවුම පොඩ්ඩක් උඩට කරල අල්ල ගන්නකො..... කකුල පැටලෙනව පැටියො...
    කෙල්ල :- ගවුම nevei kalisama ..... moda පැටියො...:P;)