mehe kiwwe koibada ?ඔව් මේවගේ අනාත මිට්ටන්ට නම් තැනක් නැ ..හොද ඉගනගත්ත උන්ටනම් මෙහෙ පට්ට සැප..
ඔව් මෙයා කියන කථාව 100% ක් ඇත්ත බන්@2osama Aththada ban me kiyanne?
ඔව් මෙයා කියන කථාව 100% ක් ඇත්ත බන්
Student Visa වලින් ආවත් දැන් ගොඩක් අයට PR Pathway එකක් නැහැ පොඩි පොඩි කෝස් වලට
Student Visa , Work Visa වලින් නම් මෙහෙ එන්න එපා අවාත් Visa තියෙන කාලේ දුක් විඳලා ආපහු ලංකාවට යන්න වෙනවා
Jobs Visa සහ Student Visa වලින් ආපු අය දැන් මෙහේ ඉන්නේ Asylum Seeker ( Refugee Visa) එක දානවා .
ඉතිං එහෙම බැලුවහම Visit Visa එකකින් ඇවිත් ඉන්න ඕනේ නම් මෙහේ Asylum ඉල්ලන්න පුළුවන්
බොරුවට Agent ලට ලක්ෂ 80 ගණන් දෙන්න එපා
// ආ අනිත් එක මෙහේ Jobs අඩු කමක් නැහැ වෙලා තියෙන්නේ දැන් හැමතැනම වැඩ කරන්නේ ඉන්දියන් එවුන් උන් වැඩ කරන තැනක වෙන කිසිම රටක එකෙක් ට ජොබ්ස් දෙන්නේ නැහැ එකයි වෙලා තියෙන්නේ
YT Comment
අපි ඉන්නේ නවසීලන්ත යේ. මෙහෙ කියලත් වෙනසක් නැ. රස්සා නෑ. කාමර දෙකේ පොඩි ගෙදරකට සතියකට ලක්ෂයකට වඩා ගෙවන්න ඕනෑ. කුලී වැඩ කරලා ගෙවල් කුලිගෙව්වට පස්සේ ඉතුරුවක් නෑ.. මෙහෙ එන්න වියදම් කරපු සල්ලි කාන්දරාව හින්දා ආයේ ලංකාවට ගිහිල්ලත් බෑ. මෙහෙ ඉන්නේ සැපසේ දුක් විදින කණ්ඩායමක්. මේ රට වලට එනකන් මේවා තේරෙන්නේ නෑ.. අවම තමයි ඒ උණ හොද වෙන්නේ...

serendib KIWI youtube චැනල් එක කරපු කපල් එකේ කෙල්ල NZ සුද්දෙක් එක්ක පැනල් ගිහින් කියලා කියනවා..චැනල් එකේ ඔක්කොම වීඩියෝස් ඌ delete කරලා..nothing is permanent කියලා discription එකේ දාලා..